69 ලක්ෂය විතරක් නෙමෙයි, කඩේ ගිය මඩ බලකාය ට ත් ඇරලා! 😂😂🤌

pramodh87

Well-known member
  • Oct 11, 2007
    3,913
    10,262
    113
    fdGq3376g.jpg
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    ඕවට රැවටෙන්නෙ නෑ බන් කව්රුත් දැන් ත්‍රෙඩ් එකට සල්ලි හම්බෙනවනන් ඉතින් උබ කාල බීල ඉන්නෙ ඕකෙන්නන් ඉතින්.....See more
     

    Uchiha_Nimnora

    Well-known member
  • Nov 28, 2024
    686
    813
    93
    ඕවට රැවටෙන්නෙ නෑ බන් කව්රුත් දැන් ත්‍රෙඩ් එකට සල්ලි හම්බෙනවනන් ඉතින් උබ කාල බීල ඉන්නෙ ඕකෙන්නන් ඉතින්.....See more
    ඒත් @2osama වගේ පොන්නයො ඕවට රැවටෙනවා අපි හිතුවෙ නැති වුනාට ඇති තරම් අඩුකුලේ උන් ඉන්නවා ඕවට රැවටෙන
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,662
    87,044
    113
    ආශ්චර්යමත් රටක
    හද්ද පරන ටැක්ටික්ස්.
    වෙනස් කරපන් උට්ටො ඔව්වා...

    පවු බන් බංකොළොත් මෝඩ බයියො
    වෙන දෙයක් දන්නවද ඉතින්. දන්න දේ තමයි කරන්නෙ.😆

    මෙච්චර තාක්ෂණේ දියුණු කාලෙ පොනිල් රාජපක්ස්ලා ග්‍රැමෆෝන් එකෙන් සින්දු දාලා තියෙද්දි බයියො ටික ඒක වටේ නටනව මැවිල පෙනුනා. 🤭🙈
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    පවු බන් බංකොළොත් මෝඩ ජෙප්පෝ
    වෙන දෙයක් දන්නවද ඉතින්. දන්න දේ තමයි කරන්නෙ.😆

    මෙච්චර තාක්ෂණේ දියුණු කාලෙ රාජපක්ස ලා ග්‍රැමෆෝන් එකෙන් සින්දු දාලා තියෙද්දි ජෙප්පෝ ටික ඒක වටේ නටනව මැවිල පෙනුනා. 🤭🙈
    1000021456.png
     
    • Haha
    Reactions: 2osama

    shenat

    Well-known member
  • May 13, 2007
    58,662
    87,044
    113
    ආශ්චර්යමත් රටක
    ඒත් @2osama වගේ පොන්නයො ඕවට රැවටෙනවා අපි හිතුවෙ නැති වුනාට ඇති තරම් අඩුකුලේ උන් ඉන්නවා ඕවට රැවටෙන

    බයියො ලබා උපන් හැටි ඉතින් :(
     
    • Haha
    Reactions: Uchiha_Nimnora

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,801
    113
    මොකාද ඔය Akash Nilupul

    හැම තැනම ඉන්නවා

    ඌට FB එකවුන්ට් 20ක් විතර තියන එකෙක්