69 ලක්ෂය

sam_sajith

Well-known member
  • May 25, 2009
    3,129
    6,282
    113
    Politics.jpg
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,385
    6,264
    113
    සියට 3 ට සාපේක්ෂව වහල් ජෙප්පන් , infographic එකක් කියවගන්න ආමරුද පරයෝ
    මේකේ ඩයල් එකක් හිටියා සජිත් කියලා
    පොර මාර කන්ෆිඩන්ට් පිට හිටියේ ගෝටා ගෙනල්ලා සිස්ටම් චේන්ජ් කරන්න
    ඕන මගුලකට කිව්වේ බලපන් අපි ඊලග පාර අනිවාර්යෙන් ගෝටා ගේනවා බ්ලා බ්ලා බ්ලා
    ගෝටා ඇවිත් පිස්සු කෙලින්න ගත්තත් හරි ඩයල් එක මිසින්
    මම හිතුවේ ඒ උබ කියලා, උබ නෙමේ වෙන එකෙක් ඌ
     
    • Haha
    Reactions: Bitter Truth

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පක්ෂයක් පරදිනකොට, පාවෙන චන්ද අඩුවෙල අඩියටම බැස්සම තමා කැපුවත් ඒ පක්ෂෙට චන්දෙ දෙන උන්ගේ ගාන මුළු චන්ද ගානෙ ප්‍රතිශතයක් විදිහට වැඩි වෙන්නෙ :yes: අනික් දෙක කෙසේ වෙතත් ජෙප්පන්ගේ අඩුම 75%ක්වත් කැපුවත් රතු ජෙප්පො ඉන්නෙ
     
    • Like
    Reactions: sithija.h

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,282
    113
    පක්ෂයක් පරදිනකොට, පාවෙන චන්ද අඩුවෙල අඩියටම බැස්සම තමා කැපුවත් ඒ පක්ෂෙට චන්දෙ දෙන උන්ගේ ගාන මුළු චන්ද ගානෙ ප්‍රතිශතයක් විදිහට වැඩි වෙන්නෙ :yes: අනික් දෙක කෙසේ වෙතත් ජෙප්පන්ගේ අඩුම 75%ක්වත් කැපුවත් රතු ජෙප්පො ඉන්නෙ
    is that the reson they became 3% from 12% ?
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,892
    46,057
    113
    හරි දැන් උඹ මේකත් කියපංකො ගිය පාර ජනපතිවරණෙදි ඔය කියන 69 ලක්ෂය ගෝඨාබයට නැතුව වෙන කාටද ජන්දෙ දෙන්න ඕන?
     
    • Like
    Reactions: 119© and sithija.h

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    is that the reson they became 3% from 12% ?
    උන්ගේ චන්ද පදනම 2%-3% වගෙ තමා ඒ අඩියටම තමා දැන් බැහැල ඉන්නෙ. ඔය 3%න් බහුතරේ ආදී කාලේ ඉඳන් ජවිපෙට දෙන පාරම්පරික ජෙප්පො.

    චන්දෙදි හම්බුනෙ ලක්ෂ හතරයි ගෝල්ෆේස් එකේ රැලියටත් ආව ලස්ස දෙකක් විතර දරුමල්ලොත් කරේ තියාගෙන :baffled:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    හරි දැන් උඹ මේකත් කියපංකො ගිය පාර ජනපතිවරණෙදි ඔය කියන 69 ලක්ෂය ගෝඨාබයට නැතුව වෙන කාටද ජන්දෙ දෙන්න ඕන?
    මේවට උත්තර නෑ කාගෙවත් ළඟ :P :rofl:

    ටොයි ජෙප්පො අසරණ වෙන හොඳම ප්‍රශ්නය.

    ඔය ප්‍රශ්නෙ පොයින්ට් එකක් අල්ලගෙන දිගටම අරගෙන ගියොත් අන්තිමට සීලරතන හාමුදුරුවො, නාගානන්ද වගේ උත්තර එයාලගෙන් පනින්නෙ :rofl: :rofl: :rofl:
     
    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~

    (y) mamath vote kare , sajiya awoth iwara nisai, mahindawath gota wath wedak karai balaporoththuwen neme. vote karanna ekek nathi nisa.
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,282
    113
    හරි දැන් උඹ මේකත් කියපංකො ගිය පාර ජනපතිවරණෙදි ඔය කියන 69 ලක්ෂය ගෝඨාබයට නැතුව වෙන කාටද ජන්දෙ දෙන්න ඕන?
    උඹලට infographic එකක් තේරුම් ගන්න බෑ නේද ? ඕකේ තියනවා උඹ කියන එකට පැහැදිලි උත්තරය

    මේවට උත්තර නෑ කාගෙවත් ළඟ :P :rofl:

    ටොයි ජෙප්පො අසරණ වෙන හොඳම ප්‍රශ්නය.

    ඔය ප්‍රශ්නෙ පොයින්ට් එකක් අල්ලගෙන දිගටම අරගෙන ගියොත් අන්තිමට සීලරතන හාමුදුරුවො, නාගානන්ද වගේ උත්තර එයාලගෙන් පනින්නෙ :rofl: :rofl: :rofl:
    උඹලට infographic එකක් තේරුම් ගන්න බෑ නේද ? ඕකේ තියනවා උඹ කියන එකට පැහැදිලි උත්තරය , මේක ටොයියෝ ජෙප්පෝ ඔක්කොම වහල්ලු කරලා ඔය 69 කියන්නේ අංකයක් කියලා විතරයි කියලා තියන්නේ , හොඳට කියවලා බලපන් , ඊළඟ අවුරුදු පහේදී ඕක ආයෙත් වෙනස් වෙනවා , 69 ද 62 කියලා තීරණය වෙන්නේ වහල්ලු අතරින් විසඳුම් සොයන සෙට් එකට , එක කලෙන් කාලෙට වෙනස් වෙනවා
    ------ Post added on Jun 8, 2021 at 11:28 AM
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,892
    46,057
    113
    උඹලට infographic එකක් තේරුම් ගන්න බෑ නේද ? ඕකේ තියනවා උඹ කියන එකට පැහැදිලි උත්තරය

    උඹලට infographic එකක් තේරුම් ගන්න බෑ නේද ? ඕකේ තියනවා උඹ කියන එකට පැහැදිලි උත්තරය , මේක ටොයියෝ ජෙප්පෝ ඔක්කොම වහල්ලු කරලා ඔය 69 කියන්නේ අංකයක් කියලා විතරයි කියලා තියන්නේ , හොඳට කියවලා බලපන් , ඊළඟ අවුරුදු පහේදී ඕක ආයෙත් වෙනස් වෙනවා , 69 ද 62 කියලා තීරණය වෙන්නේ වහල්ලු අතරින් විසඳුම් සොයන සෙට් එකට , එක කලෙන් කාලෙට වෙනස් වෙනවා
    ------ Post added on Jun 8, 2021 at 11:28 AM

    මම අැහුවේ සාමාන්‍ය දැනීම ගැන ප්‍රශ්නයක්.උඹට ඒකට උත්තර නැති නිසයි මගෙන් තවත් ප්‍රශ්නයක් අහන්නේ.උඹ ඔය මේකේ දැන් 69 ලක්ෂෙට බැන්නට උඹත් ජන්දෙ දෙන්න අැත්තෙ ගෝඨට..නැත්නම් සජිත්ට..:D
     
    • Haha
    • Like
    Reactions: sithija.h and 119©

    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    උඹලට infographic එකක් තේරුම් ගන්න බෑ නේද ? ඕකේ තියනවා උඹ කියන එකට පැහැදිලි උත්තරය

    උඹලට infographic එකක් තේරුම් ගන්න බෑ නේද ? ඕකේ තියනවා උඹ කියන එකට පැහැදිලි උත්තරය , මේක ටොයියෝ ජෙප්පෝ ඔක්කොම වහල්ලු කරලා ඔය 69 කියන්නේ අංකයක් කියලා විතරයි කියලා තියන්නේ , හොඳට කියවලා බලපන් , ඊළඟ අවුරුදු පහේදී ඕක ආයෙත් වෙනස් වෙනවා , 69 ද 62 කියලා තීරණය වෙන්නේ වහල්ලු අතරින් විසඳුම් සොයන සෙට් එකට , එක කලෙන් කාලෙට වෙනස් වෙනවා
    ------ Post added on Jun 8, 2021 at 11:28 AM
    machan me prashne wisadenne, thahadu kallatai arakku bagayatai chande dena wayasaka set eka marenna one. a minissu wahallu wela inne me deshapalanaya nisamai. podi wasiyak ganna thamai oya minissu ehema karanne. paw a minissu.. ita amatharawa pahadili nayakayek enna one. pradana paksha tika atha arala. ethakan meka pradana paksha athara balaya huwamaru wenawa hamadama ekama film eka nalu niliyo wenas wenawa. me prashne machan tawa awrudu 100k wath yai wisadenna.
     
    Last edited:

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    උඹලට infographic එකක් තේරුම් ගන්න බෑ නේද ? ඕකේ තියනවා උඹ කියන එකට පැහැදිලි උත්තරය

    උඹලට infographic එකක් තේරුම් ගන්න බෑ නේද ? ඕකේ තියනවා උඹ කියන එකට පැහැදිලි උත්තරය , මේක ටොයියෝ ජෙප්පෝ ඔක්කොම වහල්ලු කරලා ඔය 69 කියන්නේ අංකයක් කියලා විතරයි කියලා තියන්නේ , හොඳට කියවලා බලපන් , ඊළඟ අවුරුදු පහේදී ඕක ආයෙත් වෙනස් වෙනවා , 69 ද 62 කියලා තීරණය වෙන්නේ වහල්ලු අතරින් විසඳුම් සොයන සෙට් එකට , එක කලෙන් කාලෙට වෙනස් වෙනවා
    ------ Post added on Jun 8, 2021 at 11:28 AM
    විසඳුම?

    machan me prashne wisadenne, thahadu kallatai arakku bagayatai chande dena wayasaka set eka marenna one. ita amatharawa pahadili nayakayek enna one. pradana paksha tika atha arala. ethakan meka pradana paksha athara balaya huwamaru wenawa hamadama ekama film eka nalu niliyo wenas wenawa. me prashne machan tawa awrudu 100k wath yai wisadenna.
    අමතක කරන්න එපා ලංකාවෙ දෙපිරිසක් එක පෙළට ලෑස්ති වෙලා ඉන්නව එක පක්ෂයකට ඡන්දෙ දෙන්න. 2014+2019 මැප් එක අරගෙන බැලුවොත් හොඳටම තේරෙවි.
    ------ Post added on Jun 8, 2021 at 11:38 AM
     
    • Like
    Reactions: 119©