6x7 බාත් රූම් cost

elajani

Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    බඩු ඔක්කොම මම අරන් දෙනව
    බට දාල ෆිටින් දාල සම්පූර්ණ ගනන් කොහොමද දැන්
     

    HsrX_NsrX

    Well-known member
  • Feb 6, 2015
    583
    514
    93
    Biththi ekka okkoma tile karala, fittings hai karala, palaweni man hole eka gaawata yanakan daala denna 80k illuwa giya maase. Hot water nathnam 70i.
    Size: 6x8 ft (upper floor)