7/13 Muslims Countries Voted for Sri Lanka!

Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
Below countries supported to Sri lanka.

Our salute For Them!:yes::yes:

01. Congo
02. Ikkuvator
03. Indonesia
04. Kuwait
05. Maldives
06. Maivuritaniya
07. Philippines
08. Qatar
09. Saudi Arabia
10. Thailand
11. Uganda
12. Pakistan
13. Venicuvela
 
Last edited:
  • Like
Reactions: cresendo

Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
Uputa gath Comment ekak:

Sean Silva • - Inside Lanka

උඹලා මහ ලොකුවට ඉන්දියාවකට කෑගහනවා, හරියට උං අපේ උදව්වට කවදා හරි එයි වගේ. මතක තියාගනිල්ලා ඊළමේ මහ ගෙදර තමිල්නාඩුව තියෙන්නෙත් ඉන්දියාවෙම කියලා. උන් කවදාවත් අපි එක්ක එන්නේ නැහැ. බටහිර තියෙන මාධ්‍යයන්, ආණ්ඩුවලට ලංකා රජය පෙනෙන්නේ වගේ. පලස්තීනය වගේ. පලස්තීනෙට අඩු ගානේ අන්තර්ජාතික අනුකම්පාවවත් තියෙනවා.

අපි භූමියේ යුද්ධය දිනුවත්, සයිබර් යුද්ධය පරදිමින් ඉන්නේ. අද ගූගල් වලට 'War Crimes in Sri Lanka', 'LTTE War crimes' ගිහින් සෙවීමක් කරලා බැලුවොත් මේක තහවුරු හොඳටම තහවුරු වෙයි. ඊළාම් ඩයස්පෝරාව අපිට වඩා සිය ගුණයක් ඉදිරියට යනවා. උන් උන්ගේ කාලය වැය කරන්නේ මේ වගේ තමන්ගේ ඉදිරි දර්ශනය හදා ගන්න. අපි තවම හලාල් පස්සේ, නෝ ලිමිට් පස්සේ කාලය මිඩංගු කරමින් බුකියේ කුණුහරුප කියා ගන්නවා. අපේම එවුන් මහින්දයාවයි, උගේ සමාගමයි පතුරු අරිනවා. මුහුණු පොතේ, මත්තලට හිනා වෙනවා හැබැයි තමන්ගේ රට පතුරු ගහන channel4 ලට මෙත් පතුරනවා.
:yes::yes:
 

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    හෙතුව මොකක් උනත් මුස්ලිම් රටවල් අපිට චන්දය දුන්න එකට ඉස්තුති කරනවා:yes:
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    Dan methanta eewi Kelehi guna nathy awajathakoyo set ekak.Muslim aagamta ratata Baninna.ehema awith kaegahuwath unta reply karannawath hithenne naha mokada me ratawal dunna wada reply ekak denna oone naha kiyala hithenawa. Onna Muslim minissu Oppu karala pennuwa Loke lokuma balawatha Americawatath Kela gahuwa Ape Lankawa wenuwen.
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :yes::yes: Hethu thiyenawada lankawata udaw karanna:oo: :rolleyes:
    :yes: සමහරක් රටවලට තියෙනවා නමුත් කුවෙට් වගෙ රටවලට නම් නැහැ මොකද ගල්ෆ් එකෙම කුවෙට් කියන්නෙ ඇමරිකාවට හිතවත්ම රට ඉරාකෙට ගහන්න ඇෆ්ගනිස්තාන් වලට ගහන්න
    බඩු තියන් ඉන්නෙ කුවෙට් වල ඇමරිකාවෙ තියෙනවා වගෙ ඇමරිකන් කැම්ප් මෙහෙත් තියෙනවා
    මට පුදුමත් හිතුනා කුවෙට් ඇයි අපිට සප් කරෙ කියලා මට හිතෙන්නෙ ලගදි මහින්ද කුවෙට් අවානෙ
    එ වෙලාවෙ ඇති උන මොතුරු කමත් බල පාන්න ඇති:P
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    :yes: සමහරක් රටවලට තියෙනවා නමුත් කුවෙට් වගෙ රටවලට නම් නැහැ මොකද ගල්ෆ් එකෙම කුවෙට් කියන්නෙ ඇමරිකාවට හිතවත්ම රට ඉරාකෙට ගහන්න ඇෆ්ගනිස්තාන් වලට ගහන්න
    බඩු තියන් ඉන්නෙ කුවෙට් වල ඇමරිකාවෙ තියෙනවා වගෙ ඇමරිකන් කැම්ප් මෙහෙත් තියෙනවා
    මට පුදුමත් හිතුනා කුවෙට් ඇයි අපිට සප් කරෙ කියලා මට හිතෙන්නෙ ලගදි මහින්ද කුවෙට් අවානෙ
    එ වෙලාවෙ ඇති උන මොතුරු කමත් බල පාන්න ඇති:P

    :angry::angry: Monawa unath Americawata Api baya naha ! ape rata wenuwen api satan karanwa.:frown::frown:
     

    Mutakallim

    Member
    Mar 7, 2013
    330
    17
    0
    Oophhs.. Not 7 but 5 only.

    Philippines - 90% Christians
    http://en.wikipedia.org/wiki/Philippines#Religion

    Venezuela - 92% Roman Catholics
    http://en.wikipedia.org/wiki/Venezuela#Religion

    Just providing facts brother. No offense intended.:cool:

    01. Congo
    02. Ikkuvator
    03. Indonesia
    04. Kuwait
    05. Maldives
    06. Maivuritaniya
    07. Philippines
    08. Qatar
    09. Saudi Arabia
    10. Thailand
    11. Uganda
    12. Pakistan
    13. Venicuvela

    not 5 machan! i think 6 muslim countries supported lanka
     

    cresendo

    Well-known member
  • Mar 8, 2007
    2,385
    338
    83
    :yes::yes: Thanks And i never mention Philippine , Venezuela as a muslim country.

    Sorry boss. My mistake.. :D

    01. Congo
    02. Ikkuvator
    03. Indonesia
    04. Kuwait
    05. Maldives
    06. Maivuritaniya
    07. Philippines
    08. Qatar
    09. Saudi Arabia
    10. Thailand
    11. Uganda
    12. Pakistan
    13. Venicuvela

    not 5 machan! i think 6 muslim countries supported lanka

    Ohh.. My bad.. Really sorry for the mistake.. :D
     

    Haazi

    Active member
  • Jan 21, 2007
    839
    218
    43
    Cool Breeze
    i am sri lankan & i am lankan muslim ...

    i love my country first..

    I thanks to who supported to my country & also to Muslims countries...

    i don't care what happened ... we all get together & have to develop our country ... we have all resources

    we wont another stress full srilanka...
     
    • Like
    Reactions: Ali Don