7 Days in Afghanistan :O

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,331
    113
    98
    හෝමාගම
    පට්ට පල් බොරුවනෙ බන්, කාවද මේ රවට්ටන්නෙ
    මහ දවාලෙ, ලෝකල් මාකට් එහෙක ඇවිදල, ලොකල් එවුන්ට කතා කරල, වීඩියො එහෙක කෑලි 2-3-ක් දාල

    ඔයිට වඩා ඩේන්ජර්, රෑ 9න් පස්සෙ මරදානෙ පයින් යන එක
    අනෙ මගුල :cautious:
     
    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,026
    2,334
    113
    22
    පට්ට පල් බොරුවනෙ බන්, කාවද මේ රවට්ටන්නෙ
    මහ දවාලෙ, ලෝකල් මාකට් එහෙක ඇවිදල, ලොකල් එවුන්ට කතා කරල, වීඩියො එහෙක කෑලි 2-3-ක් දාල

    ඔයිට වඩා ඩේන්ජර්, රෑ 9න් පස්සෙ මරදානෙ පයින් යන එක
    අනෙ මගුල :cautious:
    මටනම් මේ ටිකත් danger
     
    • Like
    Reactions: Solo Rider