70කට විතර ටැබ්(Tab) එකක්.

Dr_HOUSE

Active member
  • Apr 22, 2011
    564
    107
    43
    New Jersy
    70කට විතර ටැබ්(Tab) එකක්.

    මචංලා මට හොඳ ටැබ් එකක් ගන්න ඕන වෙලා තියෙනවා, උපරිම 70ක් විතර වියදම් කරන්න පුලුවන්. මොනාදම් මේ දවස් වල තියෙන එව්ව. මට ඒ වගෙ බලන්න ඕන ෆීචර්ස් මොනාද කියලත් දැන ගන්න ඕන. මොකද මම ටැබ් එකක් මීට කලින් වැඩ කරල නෑ.. බම්පියක්වත් දෙන්න මචංලා..!!
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    anna ekek thred ekak daala tibba 28,000 UK tab ekak. aluth ekak. Tab eka nam sira, eth gaana wedida manda....
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    nexus එක තමා අඩුවටම තියෙන්නේ...

    මෙහ නන් ipad මිනි එකක් ගන්න පුළුවන් ඔය ගානට...
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    android හොයනවනම් Nexus tab එකක් ගත්තනම් OS update එනකම් වද වෙන්න ඔනෙ නෑ. අනික එවට මාස ගානක් යනව update දෙන්න.