70 දශකයේදී ශ්‍රී ලංකාවේ අභ්‍යවකාශ වැඩසටහන

jdchathuranga

Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo

    මන්නෙං කොටනවාය තට්ටෙට මන්නෙං කොටනවාය කපනවාය අරකද මේකද කියලා බෙරිහං දුන්නට අර කඩදාසි කොලයක් වගේ තහඩු වලින් හදලා තියන සීඩි ඩ්‍රයිවු එක කැපෙන්න ගහන්න බැරි මන්නයක්නේ තියෙන්නෙ
    අනික් එක දෙකට නැවෙන්නත් පන නෑ මන්නෙ බරට වදින පාරවල් මිසක් ඇඟේ හයියෙන් වදින පාරවල් නෙමෙයි

    කිසි බයක් නැහැ වැඩිම ඕන නං තොප්පියක් දාගෙන ගියාම ඔය මන්නෙං කොටනවට බය වෙන්න දෙයක් නෑ (පිටගැස්මට බෙහෙත් විදින්න වෙනවා හැබැයි)
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    කැරී දෙමළා. සිංහල ජාතියට ගරු කරපං
    ehema kiyala neda uba gota ta alluwe
    Dog Meme GIF by DogeBONK