70 හැවිරිදි කාන්තාවක් දරුවෙක් බිහිකරයි

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,507
    100,673
    113
    අඩෝ එහෙමද. ආර්තවහරණය (Menopause) උණාට පස්සේ ළමයි ලැබේනන බෑනේ. මොකද බං ඩිම්බ නිපදවීම නතර වෙනවනේ. ඔච්චර නාකි වෙනකන් ආර්තවහරණය නොවී තියෙන්න විදිහක් නෑනේ බං
    තියෙන්න පුළුවන් පොසිබිලිටි එකක් තියේ @imhotep බ්‍රදර් මේකට උත්තරයක් දෙන්නකො
     
    • Like
    Reactions: imhotep

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව

    ඉන්දියාවේ ගුජරාට් ප‍්‍රාන්තයේ 70 හැවිරිදි කාන්තාවක් නිරෝගී පිරිමි දරුවකු බිහිකර තිබෙනවා. මේ ඇගේ පළමු දරුවා වන අතර ඇගේ සැමියා 75 හැවිරිදී වියේ පසුවනවා. ජීවුන්බෙන් රබාරි නම් මේ කාන්තාව විවාහ වී ඇත්තේ මීට වසර 45 කට පෙරයි.

    ස ට පුලුවන් ට්‍රයි කරන්න 😂😂
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,458
    113
    තියෙන්න පුළුවන් පොසිබිලිටි එකක් තියේ @imhotep බ්‍රදර් මේකට උත්තරයක් දෙන්නකො
    Didn't earlier a 74 year old woman gave birth to twins (India).... That's how far the modern IVF has progressed. :oo:

    PS: Artificial wombs are on the way... Will take another few years more to make them fully viable.
     
    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky

    ආටිෆිෂල් වූම්බ් නෑ නේ ද? එහෙම උණ නම් ට්‍රාන්ස් ගෑනු පෝලිමට ළමයි හදලා
     
    • Haha
    Reactions: imhotep

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,458
    113
    ආටිෆිෂල් වූම්බ් නෑ නේ ද? එහෙම උණ නම් ට්‍රාන්ස් ගෑනු පෝලිමට ළමයි හදලා
    It's being developed in the Netherlands... But the Israelis' already done a mouse embryo completely in an artificial womb. The technology isn't that far away.
     
    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    It's being developed in the Netherlands... But the Israelis' already done a mouse embryo completely in an artificial womb. The technology isn't that far away.
    මිනිස්සුන්ට ඕව කරන්න දෙන එකක් නෑ. ක්ලෝනීකරණය වගේ ඒකත් තහනම් කරාවි.
     
    • Like
    Reactions: imhotep

    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,436
    988
    113
    අතරමග
    වෙන කාගේ හරි බිම්බයක් සීයාගේ ශුක්‍රාණු වලින් සංසේචනය කරලා ආච්චිගේ ගර්භාෂයේ තැම්පත් කරලා. වෙන්න පුළුවන්....
     
    marasinhe

    Active member
  • Jun 22, 2008
    330
    190
    43
    ඕක වෛද්‍ය විද්‍යාවට අනුව වෙන්න බෑනේ බං.
    Ne,ehema wenna puluwani.European women la wayasata giyath upath paalana kramayak pavichcikaranawa oya risk eka ganna ona nethi nisa.... wayasata giyath Indala hitala dimbayak active wenna puluwani lu...