තියෙන්න පුළුවන් පොසිබිලිටි එකක් තියේ @imhotep බ්‍රදර් මේකට උත්තරයක් දෙන්නකොඅඩෝ එහෙමද. ආර්තවහරණය (Menopause) උණාට පස්සේ ළමයි ලැබේනන බෑනේ. මොකද බං ඩිම්බ නිපදවීම නතර වෙනවනේ. ඔච්චර නාකි වෙනකන් ආර්තවහරණය නොවී තියෙන්න විදිහක් නෑනේ බං
තියෙන්න පුළුවන් පොසිබිලිටි එකක් තියේ @imhotep බ්‍රදර් මේකට උත්තරයක් දෙන්නකොඅඩෝ එහෙමද. ආර්තවහරණය (Menopause) උණාට පස්සේ ළමයි ලැබේනන බෑනේ. මොකද බං ඩිම්බ නිපදවීම නතර වෙනවනේ. ඔච්චර නාකි වෙනකන් ආර්තවහරණය නොවී තියෙන්න විදිහක් නෑනේ බං
ඉන්දියාවේ ගුජරාට් ප‍්‍රාන්තයේ 70 හැවිරිදි කාන්තාවක් නිරෝගී පිරිමි දරුවකු බිහිකර තිබෙනවා. මේ ඇගේ පළමු දරුවා වන අතර ඇගේ සැමියා 75 හැවිරිදී වියේ පසුවනවා. ජීවුන්බෙන් රබාරි නම් මේ කාන්තාව විවාහ වී ඇත්තේ මීට වසර 45 කට පෙරයි.
Didn't earlier a 74 year old woman gave birth to twins (India).... That's how far the modern IVF has progressed.තියෙන්න පුළුවන් පොසිබිලිටි එකක් තියේ @imhotep බ්‍රදර් මේකට උත්තරයක් දෙන්නකො

ආටිෆිෂල් වූම්බ් නෑ නේ ද? එහෙම උණ නම් ට්‍රාන්ස් ගෑනු පෝලිමට ළමයි හදලාDidn't earlier a 74 year old woman gave birth to twins (India).... That's how far the modern IVF has progressed.
PS: Artificial wombs are on the way... Will take another few years more to make them fully viable.
It's being developed in the Netherlands... But the Israelis' already done a mouse embryo completely in an artificial womb. The technology isn't that far away.ආටිෆිෂල් වූම්බ් නෑ නේ ද? එහෙම උණ නම් ට්‍රාන්ස් ගෑනු පෝලිමට ළමයි හදලා
මිනිස්සුන්ට ඕව කරන්න දෙන එකක් නෑ. ක්ලෝනීකරණය වගේ ඒකත් තහනම් කරාවි.It's being developed in the Netherlands... But the Israelis' already done a mouse embryo completely in an artificial womb. The technology isn't that far away.
Ne,ehema wenna puluwani.European women la wayasata giyath upath paalana kramayak pavichcikaranawa oya risk eka ganna ona nethi nisa.... wayasata giyath Indala hitala dimbayak active wenna puluwani lu...ඕක වෛද්‍ය විද්‍යාවට අනුව වෙන්න බෑනේ බං.