70000 80000 උපරිම පඩි

jjpala

Well-known member
  • Oct 22, 2014
    2,679
    2,781
    113
    colombo
    70000 80000 උපරිම පඩි වුන්
    iphone 15 pro +++බස්සන්නේ කොහොමද බන් ? + ඇදුම් වලටම පඩියම යනවා සමහරුන්ගේ

    මුන් ට ගෙදරින් සල්ලි දෙනවා ඇති නේ ? දුප්පත් අපි ට මොන ඇපල් ද ඉලිසියායි

    ඇපල් තිබ්බාට ගොඩක් වුන්ට alto එකක් වත් නැහැ (මටත් නැහැ )

    ගෙවීමේ ක්‍රමෙට අරන් ආයෝජන කරන්නේ නැතුව කෙලවෙනවා ලෙසට ම ගෙදර සල්ලි නැත්නම්
     
    Last edited:

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,984
    113
    පඩිය ඒ ගාන උනාට උන්ට වෙන ඉන්කම් ඇති. සමහර උන් නම් ඉන්නවා සල්ලි පොලියට අරන් හරි ශෝ ඕෆ් කරන්න දගලන. උන්ටනම් බඩු පැකට් වෙනවා රෝල හිර උනාම
     
    • Like
    Reactions: gamerlk

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,679
    2,781
    113
    colombo
    issela loku weyanko mage putha
    නාකි යකෝ මම පොඩි වැඩකට ඔෆිස් එකකට ගියා

    චුටි ච්ටි ලස්සන කෙල්ලෝ දැක්කාම හෝස් ගහලා ගියා අපේ කාලේ මෙච්චර ලස්සන සුකුරිත්ත්න අය හිටියේ නැහැ නේ

    2000න පස්සේ වුන් මාරම ලස්සනයි . කුසුබ ඉවසන්න බැහැ කුක්ලෝ

    පඩිය ඒ ගාන උනාට උන්ට වෙන ඉන්කම් ඇති. සමහර උන් නම් ඉන්නවා සල්ලි පොලියට අරන් හරි ශෝ ඕෆ් කරන්න දගලන. උන්ටනම් බඩු පැකට් වෙනවා රෝල හිර උනාම
    එක වෙන්න ඇති කෙල්ලෝ එහෙම අසාවට ජොබ් කරන්නේ
    ------ Post added on Apr 18, 2024 at 12:48 AM
     
    • Sad
    • Haha
    Reactions: Psiko and saja

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    නාකි යකෝ මම පොඩි වැඩකට ඔෆිස් එකකට ගියා

    චුටි ච්ටි ලස්සන කෙල්ලෝ දැක්කාම හෝස් ගහලා ගියා අපේ කාලේ මෙච්චර ලස්සන සුකුරිත්ත්න අය හිටියේ නැහැ නේ

    2000න පස්සේ වුන් මාරම ලස්සනයි . කුසුබ ඉවසන්න බැහැ කුක්ලෝ

    එක වෙන්න ඇති කෙල්ලෝ එහෙම අසාවට ජොබ් කරන්නේ
    ------ Post added on Apr 18, 2024 at 12:48 AM
    ah ehemda? phone walin nam allana bari wei. wahanayk wage ona wei athule gahanna 🤣
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    iphone 15 pro +++බස්සන්නේ කොහොමද බන් ? + ඇදුම් වලටම පඩියම යනවා සමහරුන්ගේ
    ඉබලා බැලුවද originalද කියලා:frown:
     
    • Wow
    Reactions: saja

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,679
    2,781
    113
    colombo
    ඉබලා බැලුවද originalද කියලා:frown:
    අපේ සුකිරි බෝල දැක්කාම නම් කුචුබ බලන්නේ නැහැ අසාවට ඇපල් 2000 ඒවායෙන් ගේමක් ගහන්නයි හිත

    ah ehemda? phone walin nam allana bari wei. wahanayk wage ona wei athule gahanna 🤣
    එත් මදි බන් අපි නාකි නේ
    ------ Post added on Apr 18, 2024 at 12:57 AM
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    > 2nd hand Redmi mobile
    > AliExpress Apple logo sticker
    > IOS launcher via PlayStore
    > Rs. 900 Daraz AirPods
    > Be a iSheep

    Steve Jobs Apple GIF
     
    • Haha
    Reactions: Kolama and Psiko

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,597
    113
    අඩු කුලේ උන් කුලේ වහ ගන්න තමයි iphone ගන්නේ.

    ලෝන් එකක් දාලා කොහොම හරි ගන්නවා. ඊට පස්සේ ඔකුන්ගේ ට්‍රිප් එකක් හරි කොහේ හරි අවුටින් එකකට යමුද ඇහුවම සල්ලි නැ අරකයි මේකයි කියලා හුල්ලනවා.
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,747
    1
    15,484
    113
    නාකි යකෝ මම පොඩි වැඩකට ඔෆිස් එකකට ගියා

    චුටි ච්ටි ලස්සන කෙල්ලෝ දැක්කාම හෝස් ගහලා ගියා අපේ කාලේ මෙච්චර ලස්සන සුකුරිත්ත්න අය හිටියේ නැහැ නේ

    2000න පස්සේ වුන් මාරම ලස්සනයි . කුසුබ ඉවසන්න බැහැ කුක්ලෝ

    එක වෙන්න ඇති කෙල්ලෝ එහෙම අසාවට ජොබ් කරන්නේ
    ------ Post added on Apr 18, 2024 at 12:48 AM
    පොඩි කෙල්ලො ලස්සනයි තමයි. අනික attitude පට්ට. මට නම් Gen Z හැර අනික් උන් කොහොමත් සෙට් නෑ. 97 ට කලින් ගෑණුන්ගෙ තියෙන්නෙ මහ පුදුම ලොකු කමක්. පොඩි කෙල්ලො එහෙම නෑ මාර open. අනික උන් සමාජය ගැන යමක් කමක් දන්නවා. නාකි හැත්තගෙ තියෙන්නෙ වයස නිසා හදාගත්ත පුහු ලොකු කමක් විතරයි.
     
    • Love
    Reactions: EVC

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,995
    34,426
    113
    මට නම් ඇපල් ෆෝන් එකක් නිකං දුන්නත් එපා. මට තේරෙන්නෑ ඇපල් ෆෝන් ඔපරේට් කරන්න
     
    • Haha
    Reactions: Voldemort Bro

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,861
    21,102
    113
    මට නම් ඇපල් ෆෝන් එකක් නිකං දුන්නත් එපා. මට තේරෙන්නෑ ඇපල් ෆෝන් ඔපරේට් කරන්න
    ee uba bus eke yana nisa
     
    • Wow
    Reactions: nalin0001