70000 80000 උපරිම පඩි වුන්
iphone 15 pro +++බස්සන්නේ කොහොමද බන් ? + ඇදුම් වලටම පඩියම යනවා සමහරුන්ගේ
මුන් ට ගෙදරින් සල්ලි දෙනවා ඇති නේ ? දුප්පත් අපි ට මොන ඇපල් ද ඉලිසියායි
ඇපල් තිබ්බාට ගොඩක් වුන්ට alto එකක් වත් නැහැ (මටත් නැහැ )
ගෙවීමේ ක්‍රමෙට අරන් ආයෝජන කරන්නේ නැතුව කෙලවෙනවා ලෙසට ම ගෙදර සල්ලි නැත්නම්

Last edited: