ලංකාවෙ ඇපල් ගන්නෙ සෝබනේටනෙ. ගොඩක් කොල්ලො කෙල්ලො ජොබකට ගියොත් හෙන බීසනේ ඇපලක් ගන්න ඕනෙ කියල.
උන්ට කන්න බොන්න දෙන්නෙ ගෙදරින් ගොඩක් වෙලාවට අඳින පලඳින ඒවත් ගෙදරින් දීල යන්න එන්නත් සල්ලි දෙනව.
ඉතින් බං උං මාස 5ක් පඩිය ඉතුරු කලාම ඇපලක් ගත්තැකි.
මම දැකල තියෙනව උංගෙ ලොකුම life achievement එක ඇපලක් ගන්න එක

සාමාන්‍යයෙන් ඔය ඉස්කෝලෙ ගිහින් ඉවර උන ගමන් ජොබ් කරන උංගෙ ලොකු වගකීම්, අනාගත සැලසුම් නෑ. මට මතකයි අපි මුලින්ම ජොබ් කරන්න ගන්න කාලෙ අපේ සම වයසෙ කොල්ලන්ට තිබ්බෙ බජාජ් බයිසිකලයක් ගන්න ගායක්. තවත් සල්ලි තිබ්බොත් fz එකක් හරි තව ටිකක් හොඳ එකක්.