70000 80000 උපරිම පඩි

pdkuma

Well-known member
  • May 22, 2016
    627
    757
    93
    ලංකාවෙ ඇපල් ගන්නෙ සෝබනේටනෙ. ගොඩක් කොල්ලො කෙල්ලො ජොබකට ගියොත් හෙන බීසනේ ඇපලක් ගන්න ඕනෙ කියල.
    උන්ට කන්න බොන්න දෙන්නෙ ගෙදරින් ගොඩක් වෙලාවට අඳින පලඳින ඒවත් ගෙදරින් දීල යන්න එන්නත් සල්ලි දෙනව.
    ඉතින් බං උං මාස 5ක් පඩිය ඉතුරු කලාම ඇපලක් ගත්තැකි.
    මම දැකල තියෙනව උංගෙ ලොකුම life achievement එක ඇපලක් ගන්න එක 🤣🤣
    සාමාන්‍යයෙන් ඔය ඉස්කෝලෙ ගිහින් ඉවර උන ගමන් ජොබ් කරන උංගෙ ලොකු වගකීම්, අනාගත සැලසුම් නෑ. මට මතකයි අපි මුලින්ම ජොබ් කරන්න ගන්න කාලෙ අපේ සම වයසෙ කොල්ලන්ට තිබ්බෙ බජාජ් බයිසිකලයක් ගන්න ගායක්. තවත් සල්ලි තිබ්බොත් fz එකක් හරි තව ටිකක් හොඳ එකක්.
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,861
    21,103
    113

    jelak ne ubata thiyenne
     
    pdkuma

    Well-known member
  • May 22, 2016
    627
    757
    93
    jelak ne ubata thiyenne
    අපිට උං එක්ක මොන ජෙලක්ද බං. මම කිව්වෙ ඇත්ත පේන දේ.
    අනික මටත් ඉන්නවනෙ ඔය වයසෙ නංගිල මල්ලිල.
     
    • Like
    Reactions: Kolama

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    මම දන්න කෙල්ලෙක් හිටියා (අපහාසයක් නෙවෙයි කතාව කියන්න ඕනි නිසා කියන්නේ)
    ඒකිගේ bra එකක් එහෙම ඉරුනොත් අලුත් එකක් ගන්න බැහැ කටු ගහගෙන අඳින්නේ. Deodrent එකක් ගන්න සල්ලි නෑ.
    හැබැයි ඒ දවස් වල use කරේ iphone 8+ එකක්.
    හරි ලස්සන කෙල්ලෙක්.
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    පඩිය ඒ ගාන උනාට උන්ට වෙන ඉන්කම් ඇති. සමහර උන් නම් ඉන්නවා සල්ලි පොලියට අරන් හරි ශෝ ඕෆ් කරන්න දගලන. උන්ටනම් බඩු පැකට් වෙනවා රෝල හිර උනාම
    nandasenata una wage corona awilla
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,861
    21,103
    113
    මම දන්න කෙල්ලෙක් හිටියා (අපහාසයක් නෙවෙයි කතාව කියන්න ඕනි නිසා කියන්නේ)
    ඒකිගේ bra එකක් එහෙම ඉරුනොත් අලුත් එකක් ගන්න බැහැ කටු ගහගෙන අඳින්නේ. Deodrent එකක් ගන්න සල්ලි නෑ.
    හැබැයි ඒ දවස් වල use කරේ iphone 8+ එකක්.
    හරි ලස්සන කෙල්ලෙක්.
    deodorant nathi kihila patta
    athulanna niyamay kela tikaka dala
     
    • Dislike
    Reactions: Psiko

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    Gewal walin aran denawa athi bng
    Anika dan iphones hamogema athe thiynwa
    2nd hand market ekak hadila thiyenne wahana walata wage
    Singa walin refurbish ewwa gennala sinhalunta ashpa ganan walata denawa
    Sinhalu polimta gihin aragena enne
     
    • Like
    Reactions: pdkuma

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මාලිමා රජයක් යටතේ, සියලුම අයි පෝන් ජනසතු කරනවා
    අපි ක්‍රමයක් හදනවා, ඒවා කෝටා ක්‍රමය යටතෙ රෙන්ට් එකට දෙන්න
    එතකොට ඕනම කෙනෙක්ට, සතියක මුදල ගෙවලා සතියක් පාවිච්චි කරන්න පුලුවන්
    එතකොට හැමොටම සමාන සෝබන අවස්තාවක් හැදෙනවා, අයිපෝන් කියන දේ සාමාන්‍ය කරනය වෙනවා, බේදය අඩුවෙනවා, සාමූහික හැගීම වැඩි වෙනවා

    virantha

    Well-known member
  • Feb 28, 2007
    336
    327
    63
    dan godak ewun job ekata amatharawa wena business, online money karanawa.
    kage hari wahanekata buyer kenek set kalath athine.
    kello nam godak wita kollangen datha galonawa naththan credit card instalments
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,717
    23,388
    113
    තියෙන හැම සතේම හූරලා හූරලා සෙකන්ඩ් හෑන්ඩ් අයිෆෝන් එකක් ගන්නව ෂෝ ඕෆ් කරන්න
     
    • Like
    Reactions: pdkuma

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    වැඩේ කියන්නේ උන් එහෙම හරි අරන් ආතල් එකේ ඉන්නවා . අපි ඉතින් ගත්තු පොඩි උන්ට එක එක එව්වා කිය කිය ඉන්නවා
     
    • Like
    Reactions: pdkuma and gamerlk

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,679
    2,783
    113
    colombo
    වැඩේ කියන්නේ උන් එහෙම හරි අරන් ආතල් එකේ ඉන්නවා . අපි ඉතින් ගත්තු පොඩි උන්ට එක එක එව්වා කිය කිය ඉන්නවා
    එක ඇත්ත ඉතින් . :yes: :( :lol:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,739
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    පඩිය ඒ ගාන උනාට උන්ට වෙන ඉන්කම් ඇති. සමහර උන් නම් ඉන්නවා සල්ලි පොලියට අරන් හරි ශෝ ඕෆ් කරන්න දගලන. උන්ටනම් බඩු පැකට් වෙනවා රෝල හිර උනාම
    Samahara company wala bonus denawa. Festival bonus eka laksha ganan wena scene tiyenawa me para wife ta 2 ganak set una.
     
    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113
    අඩු කුලේ උන් කුලේ වහ ගන්න තමයි iphone ගන්නේ.

    ලෝන් එකක් දාලා කොහොම හරි ගන්නවා. ඊට පස්සේ ඔකුන්ගේ ට්‍රිප් එකක් හරි කොහේ හරි අවුටින් එකකට යමුද ඇහුවම සල්ලි නැ අරකයි මේකයි කියලා හුල්ලනවා.
    ඔව් අලුත්ම එක ගන්න බැරි උනත් තුන් හතරදෙනෙක් පාවිච්චි කරපු එකක්හරි ගන්නවා.
     
    • Like
    Reactions: pdkuma

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,523
    13,108
    113
    🤍
    මට නම් ඇපල් ෆෝන් එකක් නිකං දුන්නත් එපා. මට තේරෙන්නෑ ඇපල් ෆෝන් ඔපරේට් කරන්න
    ethew bota 2000 kello kohoma operate karannada bola
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,728
    18,493
    113
    Gen Z උන්ට iphone එකක් කියන්නෙ mandatory දෙයක්. අපිට වඩා උන්ට ඕව high priority