700gb download in 2 days

ThisaraMalintha

Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    Theoritically puluwan unata, un oka throttle karanwa mama hitanne. Mata seedbox.io eken before 12 30MB enawa, after 12 2MB wage enne. But mama hitanne un throtteling ayin karanwa afater around 2 230 wage udey.
    Games download wenawa kisi awlak nathuwa. Throttle wenawa dakala na. (torrents neme Xbox, steam, ea)
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    ඕක කරන්න බැරි වැඩක්
    දවසට 350 GB එතකොට පැයට 14.5GB Downlaod කරන්න ඕනේ

    ලංකාවේ පැයට මොන මොන Connection එකේ ද 14 gb speed තියෙන්නේ🤣
    slt 300mbps = 37.5mb
    700Gb = 5hrs 11min

    300full speed enawanam server full speed ganna puluwan nam SLT unlimited time eke oka ganna puluwan. habei mage adahasa paya 7-8 wage yai
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    Khmd dengnne mata 1gps ekkd tiyenne kiyala
    මං හරියට දන්නෙ නෑ හැමතැනටම 1Gbps connection එක දෙනවාද කියලා. SLT එකෙන් 1Gbps connection එකක් වෙනම ගන්න ඕනි වැඩිපුර ගෙවලා https://www.slt.lk/index.php/en/personal/broadband/ftth/new-connection-charges
    Theoritically puluwan unata, un oka throttle karanwa mama hitanne. Mata seedbox.io eken before 12 30MB enawa, after 12 2MB wage enne. But mama hitanne un throtteling ayin karanwa afater around 2 230 wage udey.
    සමහරවිට 12න් පස්සෙ පැයක් විතර ඇහැරලා ඉඳලා ගොඩක් අය download කරන හින්දා ඒ වෙලාවට slow වෙනවා වෙන්නත් ඇති නේද :unsure:
    මං දැක්කා සමහර වෙලාවට ඔහොම slow වෙනවා කියලා කට්ටිය fb group වල දාලා තියෙනවා. SLT හින්දා සමහර දේවල් bug එකක්ද feature එකක්ද කියලා හොයාගන්නත් අමාරුයි 🥴
     
    • Wow
    Reactions: Soloprenuer

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,285
    3,571
    113
    Maligawatta
    1000020024.jpg


    Mage eka 😍, (UAE wala inne)
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,027
    4,084
    113
    Sri Lanka
    SLT Fibre තමයි. 36MBps විතර එනව තප්පරේට. පැයට 120GB විතර ශුවර් පුලුවන්. පැය 7ක් යන්න කලින් වැඩේ ඉවරයි. රෑ 12 ට දැම්මම උදේ 7 ට කලින් ඉවර කර ගන්න පුළුවන් ඔක්කොම.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    Yeah. Also per download wage tama mata note une. Mama parellely 2 3k dammoth ewa ekak 2MB wage download wenawa
    Throttle වෙන්න අත්තේ download karana link eka මිසක් connection එක නෙමෙයි. Host එකෙන් ඒක වෙන්න පුළුවන්