71 අරගලය සමයේ අවස්ථාවාදය ඉස්මතුවීම

Droid3I4K1L

Junior member
  • Nov 22, 2020
    57
    64
    18
    old_may_day.jpg

    රෝහණ විජේවීර සහෝදරයා විසින් රචිත "අත්දැකීම් කිහිපයක්" ලියවිල්ලට අනුව ලොකු අතුල හෙවත් අතුල නිමලසිරි ජයසිංහ ඇතුලු පිරිස රෝහණ සහෝදරයා සිර ගෙදර සිටිද්දී පක්‍ෂයේ මූලික සංවිධාන කමිටු විසිරුවා අලුත් කමිටුවක් පත් කර ඇත. එමෙන්ම කළුතර දිස්ත්‍රික් ලේකම් බරපතල ලෙස පක්‍ෂයේ විනය කඩමින් කටයුතු කරන ලදී. අප්‍රේල් අරගලයට පෙර ධර්මසේකර විසින් එක්සත් ජනපද තානාපති කාර්‍යාලයට පහරදීම නිසා එවකට සිරිමා ආණ්ඩුව පක්‍ෂය මර්ධනය සඳහා කලින්ම නීති රීති සකස් කිරීමට යුහුසුලු විය. 1971 මාර්තු 02 දින ලොකු අතුල, රෝහණ සහෝදරයාව මරා දැමීමට සාකච්ඡාවක් පවත්වා ඇති අතර රෝහණ සහෝදරයා විප්ලවවාදියෙකු නොවන බව පවසා ඉක්මන් පහරදීමක් සඳහා තමනට හිතවත් දිස්ත්‍රික්කවලට බලපෑම් කර ඇත. ලොකු අතුල තමනට දිස්ත්‍රික් ගණනාවක බලය ඇතැයි වේයන්ගොඩ ජයසූරිය සමග පුරසාරම් දොඩා ඇත. රෝහණ සහෝදරයාව අතඩංගුවට ගැනීම පිළිබඳව පක්‍ෂයෙන් මුද්‍රණය කරන ලද පත්‍රිකාව බෙදා නොහරින ලෙසත් ‘රතු ලංකා’ පුවත්පත් නොවිකුණන ලෙසත් ලොකු අතුල නුවර දිස්ත්‍රික්කයට උපදෙස් දී ඇත.

    හදිසි පහරදීම ගැන දැන ගත් රෝහණ සහෝදරයා CRP සිර ගෙදරදී තමන් බැලීමට පැමිණි ඔස්මන්, සිසිල් චන්ද්‍ර හා කුමානායත් යාපනයට පැමිණ ඔස්මන්ගේ අම්මාත් හරහා පක්ෂයට දැනුම් දෙන්නේ හදිසි පහරදීමක් නොකරන ලෙසටයි. නමුත් එම උපදෙස් නොසලකා ලොකු අතුල පහරදීම සිදු කළ නිසා පක්ෂයට බරපතල විනාශයකයට මුහුණ දීමට සිදුවිය. 71 අරගලය ආශ්‍රිතව අවස්ථාවාදය මතුවීමට ප්‍රධාන හේතු 4ක් රෝහණ සහෝදරයා ගෙන හැර දක්වයි.

    1. විප්ලවාදී සහෝදර සහෝදරියන් විශාල ප්‍රමාණයක් මිය යාම.

    2. සතුරාගේ සාවාද්‍ය ප්‍රශ්නවලට පිළිතුරු දීමට නොහැකිවන ලෙස රෝහණ සහෝදරයා සහ අනෙකුත් සහෝදරවරු සිර ගෙවල්තුල වෙන් වෙන්ව රඳවා තැබීම.

    3. පක්ෂයේ අභ්‍යන්තරයේ මතබේද පිළිබඳව බොහෝ දෙනා නොදැන සිටීම.

    4. සටනක් පරාජය වීම තුළින් හා අධික මර්ධනයකට ගොදුරුවීම තුලින් පක්ෂ සාමාජිකත්වය තුල ඇති වන ව්‍යාකූලත්වය හා උදාසීනකම මතුවීම.

    ද්‍රෝහීන් කවරහුද?

    -මුල සිටම ඔත්තු බැලීමට පැමිණි ධනපති ඒජන්තයින්.

    -බලාපොරොත්තු හා ලාභාපේක්ෂාවෙන් ව්‍යාපාරයට පැමිණි අය.

    -ධනේෂ්වර මර්ධනයට මුහුණ දීමට බිය වන අය.

    -තමන්ගේ පුද්ගලික වැරදි සහ සදොස්භාවය වසන් කර ගැනීම සඳහා පක්ෂයට චෝදනා ඉදිරිපත් කරන්නවුන්.

    -ප්‍රශ්නවල යථාර්තය තේරුම් නොගැනීම නිසා අවංකව අවස්ථාවාදී වූ අය.

    -පුද්ගලික බැඳීම් හා නොයෙකුත් විශේෂ සබඳතා හේතු කොට ගෙන ද්‍රෝහීන් සමග ඇති පුද්ගලික මිත්‍රත්වය නිසා ද්‍රෝහීන්ගේ පැත්ත ගත් අය.

    -පක්ෂට කරන ලද වැරදි හේතු කොට ගෙන තව දුරටත් පක්ෂයේ සිටිය නොහැකි පිරිස්.

    මෙසේ පක්ෂය තුල මතුවන අවස්ථාවාදය නිසා ලෝක වමේ ව්‍යාපාරයත් අපගේ පක්ෂය ජනතා විමුක්ති පෙරමුණත් අතීතයේ දී මුහුණ දුන් බරපතල ගැටළුකාරී තත්වය රෝහණ සහෝදරයා සටහන් කර තිබෙන්නේ වර්තමානයේ අප හට ද එම අත්දැකීම් පාඩමක් හා ආලෝකයක් කර ගනිමින් කටුයුතු කිරීමයි.

    image.png

    "මම නීති උර්තිය හැදෑරුවෙක් නොවෙමි. වෛද්‍ය උර්තිය හදාරා මානව ප්‍රගතිය හා යුක්ති ධර්මයටත් , සමාජ සාදාරනත්වයටත් ඇති භක්තිය අප කැප වීම හා බැඳීම හේතු කොට ගෙන දේශපාලන උර්තියේ යෙදුනු කෙනෙකි. මේ ධනේශ්වර සමාජයේ පවතින නීති ක්‍රමය පිලිබඳව කිසිදු විස්වාසයක් මට නැත.නමුත් යුක්තිය පිලිබඳ මට තද බල විස්වාසයක් ඇත. යුක්තිය යනු කුමක්දැයි මට හොඳ හැටි තෙරේ. යුක්තිය කුමක්දැයි මම හොඳින් දනිමි.මා ජීවත් වූ සුළු කාලය තුල මට පෙනී ගියේ පවතින සමාජ ක්‍රමය තුල නීතිය එකක් බවත් යුක්තිය එකක් බවත්ය .මේ සමාජයේ නීතියට යුක්තියක් නැත .යුක්තියට නීතියක්ද නැත. නීතියට පුළුවන් යුක්තිගරුක මිනිසුන් හිරකරන්න, වදයට පමුණුවන්න,මරාදමන්න, නමුත් යුක්තිය ජනතාවගෙන් අමතක කරන්න නීතියට බෑ. යුක්ති ගරුක මිනිසුන්ට පුළුවන් , ධනේශ්වර නීතිය නොතකා සදහටම ජනතාව වෙනුවෙන් සිය යුතුකම් ඉටුකරන්න."

    -රෝහණ විජේවීර සහෝදරයා

    1003981_650551728307029_202533356_n.jpg
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113

    PISSEK
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    මට නම් මු අමු ගොනෙක් මූ නිසා කොච්චර නම් සුපිරි` තරුණ ජිවිත නැතිවුනාද (දෙපැත්තෙන්ම )
    කවදාවත් අරමුණක් නැති ව පිස්සෝ වගේ අරගල කරන්න එපා
    පේනවනේ මේ සැරේ වුන දේ
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ලොකු අතුලයා පුක දීලනෙ ඉතින්.

    විජේවීරට තිබ්බෙ, අරගල කරන්න කලින්, පක්ශය ඇතුලෙ හොද ඔත්තු සේවයක් හදල ඉන්න, විජේවීරට විතරක් පක්ශපාතී එකක්.

    හිට්ලර්ගෙ එස් එස් එක වගෙ, නැත්නන් කේ ජී බී එක වගේ.

    මම විජෙවීර උනා නන් මම මුලින්ම කරන්නෙ මගෙ බලය තහවුරු කරන එක. නැත්නන් මේ අතුල වගෙ කොහෙ හරි යන ගෝතයෙක් ඇවිල්ල ඔක්කොම කෙලවලා යනකන් දන්නෙත් නෑ 😒
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මට නම් මු අමු ගොනෙක් මූ නිසා කොච්චර නම් සුපිරි` තරුණ ජිවිත නැතිවුනාද (දෙපැත්තෙන්ම )
    කවදාවත් අරමුණක් නැති ව පිස්සෝ වගේ අරගල කරන්න එපා
    පේනවනේ මේ සැරේ වුන දේ
    තොපි වේස බයියො පල් හොරු රැලකට චන්දෙ සුන්නැත්තං අරගල කරන්න අවශ්‍යතාවයක් තිබ්බෙ නෑ.
     
    • Haha
    Reactions: Xi Jinping