71, 88-89 කාලේ ජෙප්පෝ මහ බයගුල්ලෝ

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,119
    34,692
    113
    LTTE එකත් එක්ක බලද්දී, ජෙප්පෝ 71 88-89 කාල වලදි මහ බය ගුල්ලෝ බං. LTTE කාරයෝ බෝම්බ ඇඟේ බැඳගෙන කොලඹට ඇවිදින් රටේ ජනාධිපතිවරු දෙන්නෙක්ටම ශොට් එක දීලා එකෙක්ව පරලොව යවන්න තරම් නිර්භීත උණා. ඒත් ජෙප්පන්ට එහෙම ධෛර්යක් තිබ්බෙ නෑ. උන් නිර්භීත නම් උන්ට තිබුණා ජේආර්ටයි පේමයටයි ශෝට් එක දෙන්න මරාගෙන මැරෙන ක්‍රමයට. එහෙම කරා නම් උන්ගේ විප්ලවය ජය ගන්න තිබ්බා. උන්ගේ බියගුලු කම නිසා අන්තිමට ජේආර් ගෙයි පේමෙයගෙයි අතින් අම්බානක ගුටි කාලා කාලා පණ පිටින් ආදාහනය උනා.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,826
    39,795
    113
    Homagama

    බයමත් නෙවෙයි, ඒ කාලේ උන්ට කිසිම සංවිධානාත්මක බවක් තිබ්බේ නැ. ආයුධ තිබ්බෙත් නැ. විජේවිරයාත් ගේම ඇනුවා සැලැස්මක් නැතුව. චේ ව වැරදියට ඉන්ටප්‍රිට් කලා. අන්තිම වෙද්දි විජේවිර කියන දේ පොලි බියුරො එකෙන් පිට එවුන්වත් ගනන් ගත්තේ නැති සින් එකක් ගියා. සන්නද්ධ අන්සේ කිර්ති තමා මර මර වැඩේ ඇඳන් ගියේ.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,119
    34,692
    113
    බයමත් නෙවෙයි, ඒ කාලේ උන්ට කිසිම සංවිධානාත්මක බවක් තිබ්බේ නැ. ආයුධ තිබ්බෙත් නැ. විජේවිරයාත් ගේම ඇනුවා සැලැස්මක් නැතුව. චේ ව වැරදියට ඉන්ටප්‍රිට් කලා. අන්තිම වෙද්දි විජේවිර කියන දේ පොලි බියුරො එකෙන් පිට එවුන්වත් ගනන් ගත්තේ නැති සින් එකක් ගියා. සන්නද්ධ අන්සේ කිර්ති තමා මර මර වැඩේ ඇඳන් ගියේ.
    LTTE කාරයින්ගේ මොරාල් එකෙන් 10%ක්වත් ඒකාලේ ජෙප්පන්ට තිබ්බේ නෑ කියන එකයි මගේ මතය. ඒ කාලේ ජෙප්පන්ට උන් අහු උනොත් මැරෙන බව දැන දැනම බය ගුල්ලෝ වගේ හැංගිලා හිටියා. කොහොමත් මැරෙන එකේ උන්ට අඩුුතරමේ මාරගෙන මැරෙන ගේම් එකක්වත් දෙන්න ට්‍රයි කරන්න තිබ්බා.
     
    • Like
    Reactions: War Fighter

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,826
    39,795
    113
    Homagama
    LTTE කාරයින්ගේ මොරාල් එකෙන් 10%ක්වත් ඒකාලේ ජෙප්පන්ට තිබ්බේ නෑ කියන එකයි මගේ මතය. ඒ කාලේ ජෙප්පන්ට උන් අහු උනොත් මැරෙන බව දැන දැනම බය ගුල්ලෝ වගේ හැංගිලා හිටියා. කොහොමත් මැරෙන එකේ උන්ට අඩුුතරමේ මාරගෙන මැරෙන ගේම් එකක්වත් දෙන්න ට්‍රයි කරන්න තිබ්බා.

    හැංගි හැංගි හිටියේ පොලිබියුරො සෙට් එක. පහල උන් නම් ගෙමේ තමා හිටියේ. මෝඩයෝ වගේ තැන තැන කලබලා කලා මිසක්, උන්ට ඉතින් ගහලා දාන්නවත් බඩු තිබ්බෙ නැනේ. පාවාදිම් හැටහුටාමරක් තිබ්බා.

    Ltte සංවිධාත්මක න්‍යයාත්මක අතින් ඉදිරියෙන් තමා. උන් නම් ඉතින් කෙලින්ම කට්ටිය ට්‍රෙන් කරලාම සුසයිඩ් කරනවනවානේ. කැරියර්ලා පයිලට්ලා හොස්ට්ලා කැම්පින් දාලා හෙන ප්ලැන් කරලා නේ උන් ගැහුවේ.

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,119
    34,692
    113
    හැංගි හැංගි හිටියේ පොලිබියුරො සෙට් එක. පහල උන් නම් ගෙමේ තමා හිටියේ. මෝඩයෝ වගේ තැන තැන කලබලා කලා මිසක්, උන්ට ඉතින් ගහලා දාන්නවත් බඩු තිබ්බෙ නැනේ. පාවාදිම් හැටහුටාමරක් තිබ්බා.

    Ltte සංවිධාත්මක න්‍යයාත්මක අතින් ඉදිරියෙන් තමා. උන් නම් ඉතින් කෙලින්ම කට්ටිය ට්‍රෙන් කරලාම සුසයිඩ් කරනවනවානේ. කැරියර්ලා පයිලට්ලා හොස්ට්ලා කැම්පින් දාලා හෙන ප්ලැන් කරලා නේ උන් ගැහුවේ.

    අඩු තරමේ ඒ කාලේ ජෙප්පන්ට සයනයිඩ් කරලක්වත් දීලා තිබ්බනං ආණ්ඩුවේ කුලී හේවයින් අතින් දස වද විඳලා මැරං කන්නැතිව නම්බු පිටින් පරලොව යන්න තිබ්බා.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ඉලක්ක දෙකක් නිසා වෙන්න ඕන

    කොටින්ට ඕන උනෙ වෙනම රටක්
    ජවිපෙට ඕන උනෙ ආන්ඩු බලය ගන්න.

    දැන්, උබල අපි උනත් රට වෙනුවෙන් මැරෙන්න යන්න කැමති උනාට, ආන්ඩු පෙරලන්න මැරෙන්න
    කැමති වෙන්නෙ නැනෙ.

    කොටිත් මුලින් හෙන කබ්බො, පස්සෙ උන්ට international support / ඉන්දියන් ට්‍රෙනින් හම්බුන, සල්ලි හම්බුන.
    ජෙප්පොන්ට හම්බුනෙ, ගම්වල එවුන්ගෙ බත් මුට්ටියයි, බඩ ඉරිගු ටිකයි, ශොට් ගන් ටිකයි, ඉදල හිටල කාගෙ හරි කීයක්වත් තමයි.

    ජෙපාලට කොටින්ට දුන්න සල්ලියි, සපොට් එකයි තිබ්බ නන්, පේමදාසට පුකෙත් ඇරල , කටෙත් පිහල තමයි
    නවතින්නෙ

    ජෙප්පොන්ගෙ ගම් මට්ටමේ එවුන් තමා නිකාන් මැරුම් කෑවෙ.
    පව් ඉතින්
     
    • Like
    Reactions: NRTG