LTTE එකත් එක්ක බලද්දී, ජෙප්පෝ 71 88-89 කාල වලදි මහ බය ගුල්ලෝ බං. LTTE කාරයෝ බෝම්බ ඇඟේ බැඳගෙන කොලඹට ඇවිදින් රටේ ජනාධිපතිවරු දෙන්නෙක්ටම ශොට් එක දීලා එකෙක්ව පරලොව යවන්න තරම් නිර්භීත උණා. ඒත් ජෙප්පන්ට එහෙම ධෛර්යක් තිබ්බෙ නෑ. උන් නිර්භීත නම් උන්ට තිබුණා ජේආර්ටයි පේමයටයි ශෝට් එක දෙන්න මරාගෙන මැරෙන ක්රමයට. එහෙම කරා නම් උන්ගේ විප්ලවය ජය ගන්න තිබ්බා. උන්ගේ බියගුලු කම නිසා අන්තිමට ජේආර් ගෙයි පේමෙයගෙයි අතින් අම්බානක ගුටි කාලා කාලා පණ පිටින් ආදාහනය උනා.