750GB ස්ටොරේජ් එක රු. 1761/= යි

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,871
    11,321
    113
    3TB ඔය ගානට හම්බෙන්නෙ නැ, එක්කො refurbished. තව එකක්, මෙ දවස් වල වන්චා සීන් එකක් යනවා, එක එක කම්පැනීස් reputable HDD කම්පැනීස් වලින් පරන හාඩ්වෙයාර් ස්ටොක් අරගෙන අස්සෙම්බල් කරලා අලුත් ඩ්‍රයිව්ස් කියලා විකුනනවා, සමහර එවුන් reputable names ma හොරෙන් ගහනවා ස්ටිකර්
     
    • Wow
    Reactions: NRTG

    AnuradhaRa

    Well-known member
  • uparima dawas 30 thiyei , passe password maru wela wena wena uttange email register unata passe metha nan walelenn enna epa,
    ගිහින් බලාපිය
    https://mega.io/pricing

    මොන මගුලක් කියනවද මංද
    3TB ඔය ගානට හම්බෙන්නෙ නැ, එක්කො refurbished. තව එකක්, මෙ දවස් වල වන්චා සීන් එකක් යනවා, එක එක කම්පැනීස් reputable HDD කම්පැනීස් වලින් පරන හාඩ්වෙයාර් ස්ටොක් අරගෙන අස්සෙම්බල් කරලා අලුත් ඩ්‍රයිව්ස් කියලා විකුනනවා, සමහර එවුන් reputable names ma හොරෙන් ගහනවා ස්ටිකර්
    මොන මගුලක් කියනවද මංද 2

    Cloud Storage ගැන කියන්නෙ
     
    • Like
    Reactions: NRTG

    AnuradhaRa

    Well-known member
  • hari hari ban, mis fire ekak giya ithin,,,,,man hithuwe 2nd party seen ekak kiyala

    මං ඔය දෙකයි පනහෙ ඒව දාන්නෙ නෑ

    eka aththa, mama hithuwe Sky Is Falling kiyala, hariyata danna epai wisthara

    Cloud කියන වචනෙ දාන්න බැරි වුණා
    මගෙ වැරැද්ද (y)
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    අනුරාදරා ඇයි සල්ලි ගෙවල ස්ටෝරේජ් ගන්නෙ? ඩිචිටල් සේවාවන් සපයන්න පටාන් ගත්තද? :confused:
     
    • Haha
    Reactions: Yin And Yang