රූපවාහිනී නාලිකා වල විවිධ වැඩසටහන් අතරතුරදී ප්‍රශ්න අසමින් පිළිතුර සහිත අක්ෂරය 7788 වගේ අංකවලට SMS කරන්න කියනවා. හැබැයි හොදට බලන්න ඒක තරඟයක් නම් තෑග්ගක් තියෙන්න ඕන. මට පේන්නේ හොද ගරා ගැනිල්ලක් කරන්නේ.. එක මැසෙජ් එකකට රුපියල් 8ක් ද කොහෙද කැපෙනවා....