barath dpriye

Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    රූපවාහිනී නාලිකා වල විවිධ වැඩසටහන් අතරතුරදී ප්‍රශ්න අසමින් පිළිතුර සහිත අක්ෂරය 7788 වගේ අංකවලට SMS කරන්න කියනවා. හැබැයි හොදට බලන්න ඒක තරඟයක් නම් තෑග්ගක් තියෙන්න ඕන. මට පේන්නේ හොද ගරා ගැනිල්ලක් කරන්නේ.. එක මැසෙජ් එකකට රුපියල් 8ක් ද කොහෙද කැපෙනවා....
     

    UnlimitedBB

    Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    Those are premium sms numbers for businesses.
    Usually, channel gets 70% and operator gets 30% of the income.
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,771
    5,737
    113
    Radio චෑනල් එකෙන් හම්බ කරන්නෙ නැහැ බන්. ඔක්කොම service provider company එකට. ඕක bulk SMS කියලා වෙනම service එකක්.
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,000
    3,819
    113
    ada da ban oka danagatte? :lol: tv channels wadiyenma hamba karanne oken thamayi. moda minissu sms yawananakota unta labayi.
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    7788ට එක SMS එකක් හරි ගැහුවෙ අජිත් බණ්ඩාර සුපර් ස්ටාර් කරන්න මනාපෙ දෙන්න විතරයි. අනික් ඔය හැම SMS රෙද්දක්ම කරන්නෙ කෝටි ගණන් ආදායක් හොයලා සොච්චමක් කාටහරි දෙන එක ලොකු කරලා පෙන්නන්න මාධ්‍යයෙන්. ඒ නිසා දැන් නම් ඔය ගූ ගොඩවල් වලට SMS කරන්නෙ නෑ.