7M වලට ගන්න පුලුවන් 7 seater එකක්

beziques

Well-known member
  • Aug 10, 2020
    1,263
    1,517
    113
    මගේ ඔළුවේ තියෙන්නේ,

    Montero Sport
    Kia Sorento
    Montero

    කට්ටිය ගේ අදහස මොකක්ද?
     
    • Like
    Reactions: D_Mad

    beziques

    Well-known member
  • Aug 10, 2020
    1,263
    1,517
    113
    PISSUWAK ATHEI
    අවුල්ද ඕක?
    යාලුවෙක් ඕක ගැනත් මට කිව්ව. පොඩ්ඩක් බයයි ඕකට යන්න නම්

    Montero 70 walata ganna tiyenne 2002 Diesel ewane. parana nisa aniwa repair maintenance walata lasthi wela inna oni
    Montero sport eeta wada tikak aluth ekak set wei habai itin montero wala tiyana sapa naha hard use karanna hodai


    Xpander eka hariyanne nadda? meka sapekshawa sahenna aluth
    https://ikman.lk/en/ad/mitsubishi-xpander-2018-for-sale-colombo-17
    පොඩ්ඩක් බලන්න ඕනේ ඕක...

    2013/2014 එකකට යන්න පුළුවන් වෙයිද?
     

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    machanla, Kia Sorento diesel eka known issues tiyenawada? handling nam hodai neda?
    80000 න් ගියර් බොක්ස් එකේ ඉලෙක්ට්‍රික් ප්ලග් එකක් මාරු කරා..ඒ ඇරෙන්න කිසිම ලෙඩක් ආවෙ නෑ..හැන්ඩ්ලින් නියමයි.. 1.20 ක් දුවල තියෙනවා.. :D:D
     
    • Like
    Reactions: Pinkbc