අවුල්ද ඕක?PISSUWAK ATHEI
පොඩ්ඩක් බලන්න ඕනේ ඕක...Montero 70 walata ganna tiyenne 2002 Diesel ewane. parana nisa aniwa repair maintenance walata lasthi wela inna oni
Montero sport eeta wada tikak aluth ekak set wei habai itin montero wala tiyana sapa naha hard use karanna hodai
Xpander eka hariyanne nadda? meka sapekshawa sahenna aluth
https://ikman.lk/en/ad/mitsubishi-xpander-2018-for-sale-colombo-17
2013/2014 එකකට යන්න පුළුවන් වෙයිද?Sorento
අවුල්ද ඕක?
යාලුවෙක් ඕක ගැනත් මට කිව්ව. පොඩ්ඩක් බයයි ඕකට යන්න නම්
අඳුරන යාලුවෙක් ලඟදි ගත්තනේවැරදිලාවත් ගන්න එපා
අඳුරන යාලුවෙක් ලඟදි ගත්තනේ
හප්පා.. මොනවද ඕකේ අවුල්?
80000 න් ගියර් බොක්ස් එකේ ඉලෙක්ට්‍රික් ප්ලග් එකක් මාරු කරා..ඒ ඇරෙන්න කිසිම ලෙඩක් ආවෙ නෑ..හැන්ඩ්ලින් නියමයි.. 1.20 ක් දුවල තියෙනවා..machanla, Kia Sorento diesel eka known issues tiyenawada? handling nam hodai neda?

