8 පාස් එකෙක් මුදල් ඇමති උනාම කියන සුදුසුකම්

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    නැතන්ම වෙන මොනවා කරන්න ද මුදල් ඇමති ඉන්නේ🤣🤣
    අදත් පුක ලෙලියන්නම ඇරගෙන නේද??????? ගිහින් 16000 ඉල්ලගනිං 🤣🤣
     

    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    1711561883520.png
     
    • Love
    Reactions: 2osama

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    මුට කැඩිච්ච ඉංග්‍රීසියෙන් හරි කථා කරන්න පුළුවන් අනුරයට එකත් බැහැ 🤣
    e bn kptu kak kak kiylne
    e English da? :lol:
     

    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    2024 - 1948 = 76 , පක්ශ කියද මේ වෙනකන් ආන්ඩු කරල තියෙන්නෙ? uththare oyama deela thiyenna wa
    කියන්න බලන්න

    ඔය 60000න් බටලන්දෙ ගාන දන්නවද?
    මචන් උබ කැමති එකෙකුට ජන්දෙ දීපන්.
    මම උනත් NPP එකේ එකෙක් නෙමෙයි. හැබැයි ඔය වගේ ගොන් විවේචන කරන්නෙ නෑ.
    ලෝකෙට විහිලුවක් වෙනව.

    ------ Post added on Mar 28, 2024 at 7:35 AM
     

    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    1711599966775.png


    කියන්න බලන්න


    ඔය 60000න් බටලන්දෙ ගාන දන්නවද?
    මචන් උබ කැමති එකෙකුට ජන්දෙ දීපන්.
    මම උනත් NPP එකේ එකෙක් නෙමෙයි. හැබැයි ඔය වගේ ගොන් විවේචන කරන්නෙ නෑ.
    ලෝකෙට විහිලුවක් වෙනව.

    ------ Post added on Mar 28, 2024 at 7:35 AM
    hoda vihiluwak , tikak hina giya
    ------ Post added on Mar 28, 2024 at 9:56 AM
     

    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !


    hoda vihiluwak , tikak hina giya
    ------ Post added on Mar 28, 2024 at 9:56 AM
    අවුරුදු 50කට කලින් අර නාකි රැජින කියපු එක අදටත් වලන්ගුයි.

    ලන්කාවට කෙල උනේ සර්වජන ජන්දබලය දීල ඔපන් මයින්ඩ් එකක් නැති හරියට දේශපාලනය කියවල හරිහමන් විවේචනයක් කරගන්න බැරි පිස්සො ටිකකට රටක අනාගතය බාරදුන්න එකෙන් තමයි.
    ඔය ගැම්මටම මේකටත් හිනාවෙයන්. 😂
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    Simply

    චීනෙට ඕනේ වුණා ලංකාවේ යුද්ධේ ඉවර කරලා උන්ගේ සේද මාවතේ තිබ්බ එකම නැව් බාධාව ඉවත් කරන්න. වෙළාවට මහින්ද හිටියා. මුන් නිකන්ම පොරවල් වුණා. චීනෙට ඕනේ ටික කරගත්තා.
    චීනට අයි කලින් ඕක කරන්න බැරි උනේ
     

    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    English අනිවාර්යෙන්ම ඕනේ ජාත්‍යන්තර යේ ගේමක් ගහනවා නම් . සිංහලෙන් කථා කරන එක තව එකෙක් English වලට පරාවර්තනය කරන කම් අනිත් පැත්තේ එකාට කට ඇරගෙන බලාගෙන ඉන්න වෙනවා නම් ඌට එපා වෙනවා 🤣🤣
    පරාවර්තනය නෙමෙයි පරිවර්තනය
     
    • Haha
    Reactions: chinmak