8 පාස් එවුන් සල්ලිකාරයෝ වෙන යුගයක් වගේ නේද මේක ? 🙄🙄

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    මගේ ලමයානම් 8 පාස් වෙච්ච ගමන් වේල්ඩින් කෝස් එකකට දානවා.. අද වේල්ඩින් ඉගෙනගත්තත් හොඳටම ඇති..අවුරුදු 5කින් තට්ටු තුනේ ගෙයක් එක්ක ප්‍රාඩෝ එකක් ගන්න පුලුවන්.. අපේ ඉස්කොලේ බැජ් එකේනම් තිබ්බේ " විද්වාන් සර්වත්‍ර පූජ්යතේ "කියලා..අනේ ඉගෙනගත්ත එවුන්ට අන්තිමට වෙච්ච දෙයක්... අනාගතයේදී මධ්යම පාන්තිය තමයි දුප්පත් වෙන්නේ ලංකාවේ.. ගොඩක් ලෙබර් ජොබ් වලට ඉගෙනගත්ත එවුන්ට රට යන්න හිත හදාගන්න අමාරුයි..මොකද තමන් ඉගෙනගන්න වෙච්ච මහන්සිය දන්නේ උන් විතරයි... ගරුත්වයක් තියන හරි හමන් විදෙස් රැකියා ඒජන්සි වලින් දෙනවා ගොඩක් අඩුයි..මේ රටේ ඒ ඉගෙනීමට හරි පඩියක් ලැබෙන්නෙත් නෑ.. :( :( :(

    464682073_9028896257142897_1581437268908997232_n.jpg

    • Haha
    Reactions: XpertThief

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,818
    17,043
    113
    8 pass kiyala concept ekak tibbe godak issara. Mama 1 wasarata giye 1993. Aduma gaane e kaalewath 8 pass kiyala concept ekak tibbe na.
    Dan 2025 th labanna langai. Mokakda me 8 pass kathawa?
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,818
    17,043
    113
    8 pass ewunwa ne ban army ekata gaththe.. man hithnne eken thamai oka enna aththe
    E koi kaaleda ban? 8 pass wenawa kiyana eka pattama parana seen ekakne.
    Api nan danne O/L pass kiyana eka thama.
    8 pass kiyana eke kisima logic ekak naha mokada onema lamayekta 11 wasara wenakanma u wibaga pass unath nathath iskole yanna puluwan. 11n thama fail wena unwa iskolen dotta danne
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,814
    5,828
    113
    මගේ ලමයානම් 8 පාස් වෙච්ච ගමන් වේල්ඩින් කෝස් එකකට දානවා.. අද වේල්ඩින් ඉගෙනගත්තත් හොඳටම ඇති..අවුරුදු 5කින් තට්ටු තුනේ ගෙයක් එක්ක ප්‍රාඩෝ එකක් ගන්න පුලුවන්.. අපේ ඉස්කොලේ බැජ් එකේනම් තිබ්බේ " විද්වාන් සර්වත්‍ර පූජ්යතේ "කියලා..අනේ ඉගෙනගත්ත එවුන්ට අන්තිමට වෙච්ච දෙයක්... අනාගතයේදී මධ්යම පාන්තිය තමයි දුප්පත් වෙන්නේ ලංකාවේ.. ගොඩක් ලෙබර් ජොබ් වලට ඉගෙනගත්ත එවුන්ට රට යන්න හිත හදාගන්න අමාරුයි..මොකද තමන් ඉගෙනගන්න වෙච්ච මහන්සිය දන්නේ උන් විතරයි... ගරුත්වයක් තියන හරි හමන් විදෙස් රැකියා ඒජන්සි වලින් දෙනවා ගොඩක් අඩුයි..මේ රටේ ඒ ඉගෙනීමට හරි පඩියක් ලැබෙන්නෙත් නෑ.. :( :( :(

    464682073_9028896257142897_1581437268908997232_n.jpg

    උබ වගේ බූරුවෙක් හැදෙයි. ළමයෙකුට පුළුවන් තරම් ඉගෙන ගන්න දියන්. නැතුව එක පාර කෝස් වලට දාන්න එපා. මොකද ඔයාගේ ඉන්න උන් ගොඩ දෙනෙක් වැරදි පුරුදු වලට ඇබ්බැහි උන් උන්. එකෙන් පොඩි ලමයෙක් නැත්තටම නැති වෙන්න පුළුවන්.අනික ඕනේම සේක basic knowledge කියලා එකක් තියනවා. එකෙන් තීරණය වෙන්න පුළුවන් මිනිහා master technician කෙනෙක්ද ටකරම් බාස් කෙනෙක්ද කියන එක.
     
    • Angry
    Reactions: Kumbhakarna22
    මගේ ලමයානම් 8 පාස් වෙච්ච ගමන් වේල්ඩින් කෝස් එකකට දානවා.. අද වේල්ඩින් ඉගෙනගත්තත් හොඳටම ඇති..අවුරුදු 5කින් තට්ටු තුනේ ගෙයක් එක්ක ප්‍රාඩෝ එකක් ගන්න පුලුවන්.. අපේ ඉස්කොලේ බැජ් එකේනම් තිබ්බේ " විද්වාන් සර්වත්‍ර පූජ්යතේ "කියලා..අනේ ඉගෙනගත්ත එවුන්ට අන්තිමට වෙච්ච දෙයක්... අනාගතයේදී මධ්යම පාන්තිය තමයි දුප්පත් වෙන්නේ ලංකාවේ.. ගොඩක් ලෙබර් ජොබ් වලට ඉගෙනගත්ත එවුන්ට රට යන්න හිත හදාගන්න අමාරුයි..මොකද තමන් ඉගෙනගන්න වෙච්ච මහන්සිය දන්නේ උන් විතරයි... ගරුත්වයක් තියන හරි හමන් විදෙස් රැකියා ඒජන්සි වලින් දෙනවා ගොඩක් අඩුයි..මේ රටේ ඒ ඉගෙනීමට හරි පඩියක් ලැබෙන්නෙත් නෑ.. :( :( :(

    464682073_9028896257142897_1581437268908997232_n.jpg

    💛🤍🖤
     
    • Like
    Reactions: Kumbhakarna22

    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,959
    1,446
    113
    Live in EARTH
    lamainta skill train karawana eka patta. pitarataka unath easy job ganna puluwan. hariyata patheke diwwoth awurudu 30 wenakota patta gamak gahanna puluwan
     
    • Like
    Reactions: Kumbhakarna22

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,743
    3,065
    113
    මගේ ලමයානම් 8 පාස් වෙච්ච ගමන් වේල්ඩින් කෝස් එකකට දානවා.. අද වේල්ඩින් ඉගෙනගත්තත් හොඳටම ඇති..අවුරුදු 5කින් තට්ටු තුනේ ගෙයක් එක්ක ප්‍රාඩෝ එකක් ගන්න පුලුවන්.. අපේ ඉස්කොලේ බැජ් එකේනම් තිබ්බේ " විද්වාන් සර්වත්‍ර පූජ්යතේ "කියලා..අනේ ඉගෙනගත්ත එවුන්ට අන්තිමට වෙච්ච දෙයක්... අනාගතයේදී මධ්යම පාන්තිය තමයි දුප්පත් වෙන්නේ ලංකාවේ.. ගොඩක් ලෙබර් ජොබ් වලට ඉගෙනගත්ත එවුන්ට රට යන්න හිත හදාගන්න අමාරුයි..මොකද තමන් ඉගෙනගන්න වෙච්ච මහන්සිය දන්නේ උන් විතරයි... ගරුත්වයක් තියන හරි හමන් විදෙස් රැකියා ඒජන්සි වලින් දෙනවා ගොඩක් අඩුයි..මේ රටේ ඒ ඉගෙනීමට හරි පඩියක් ලැබෙන්නෙත් නෑ.. :( :( :(

    464682073_9028896257142897_1581437268908997232_n.jpg
    weldin yawwata kamak nae. eye parissam kara ganda kiyapan. mama danna kollo dennek unta 35 weddi bothal mudi wage loku cacha dalath penne nathuwa giya
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,509
    1
    62,319
    113
    Mother Earth
    8 පාස් කියන්නෙ විෂයන් 8ක් පාස්ද නැත්තම් 8 වසර වෙනකන් ඉස්කෝලෙ ගිය අයටද ? 🤷‍♂️
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    8 pass kiyala concept ekak tibbe godak issara. Mama 1 wasarata giye 1993. Aduma gaane e kaalewath 8 pass kiyala concept ekak tibbe na.
    Dan 2025 th labanna langai. Mokakda me 8 pass kathawa?
    නූගත් කිව්වම හිත රිදෙන නිසායි අට පාස් කියන්නේ.. :yes: :yes: :yes:
     
    • Like
    Reactions: todd2231048