8 පාස් Army මිනීමරුවෝ

AhhhCapaCapa

Well-known member
  • Oct 16, 2022
    3,046
    3,919
    113
    ඇඩ්රස් නෑ
    ඉස්සර තරම් ආමි එක හොද නෑ කියලා දැන් ආමි එකේ ඉන්න උනුත් කියනවා. ඉස්සර ටාගට් එකක් තිබ්බට දැන් එහෙම මුකුත් නෑනේ පඩියට ආමි එකට යනවා එච්චයි. මන් දකින විදිහටනම්
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ඉස්සර තරම් ආමි එක හොද නෑ කියලා දැන් ආමි එකේ ඉන්න උනුත් කියනවා. ඉස්සර ටාගට් එකක් තිබ්බට දැන් එහෙම මුකුත් නෑනේ පඩියට ආමි එකට යනවා එච්චයි. මන් දකින විදිහටනම්
    samahara un padi ganwa witarai. job ekt yanneth na.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,352
    49,734
    113
    සේදවත්ත
    බදු සල්ලි වලින් කකා බිබී කානු සුද්ද කරන හීනමාන ගැන්සියක් තමා දැන් හමුදාවේ ඉන්නේ.
    යුද්ද කරපු සැට් දැන් විශ්‍රාමිකයි. දැන් ඉන්නේ බෝක්කු උඩ බීඩී උර උර ඉදලා රස්සාවක් නැති කමට හමුදාවට ගිය කාලකන්නි
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    බදු සල්ලි වලින් කකා බිබී කානු සුද්ද කරන හීනමාන ගැන්සියක් තමා දැන් හමුදාවේ ඉන්නේ.
    යුද්ද කරපු සැට් දැන් විශ්‍රාමිකයි. දැන් ඉන්නේ බෝක්කු උඩ බීඩී උර උර ඉදලා රස්සාවක් නැති කමට හමුදාවට ගිය කාලකන්නි
    sirwt
    munwa ywnna oni ukraine war ekt