8 වසරේ සිසුවෙක් හදපු තොරණ..

dilann

Well-known member
  • Jul 6, 2018
    67,502
    166,924
    113
    එකමත් එක රටක
    Mai aiyai oya wayasedi karekena kuduwak haduwa.❤️
    මම 4 වසරදී දහම් පාසලේ අපේ පන්තියට කුඩුවක් හදන්න කිව්වා. ගොඩක් උන් දන්නේ නෑ . දන්නා උන් ටික එකතු කරගෙන මම මුලිකත්වය ගත්ත.. අඩි එක හමාරක් විතර දිගට බට කොටු කපාගත්තා ඉතින් . 🥱
    හදල ඉවර වෙද්දී පත සයිස් අටපට්ටම. රෑ වෙනකන් කොළ අලවල දැම්ම රැලි පට්ට දිගට.. . එල්ලුව බණ ගෙයි මැද්දෙම.. පන්සලේ මහා කුඩුව ඒ අවුරුද්දේ. හාමුදුරුවෝ ඔලුව කහ කහ , අනම් මනම් කියා කිය යනවා ලොකුවට හදපු එකට. 😁
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ඉතාම දුකක් හිතුන හැබයි. හොද ඉගෙනගෙන අනාගතේ හදා ගනිවි. තාත්ත හොද දැනුමක් දිල තියනව පොඩිකාලෙ ඉදන්. මෙ මිනිස්සු අදුරන අය කොමෙන්ට් කරල තියනව හොද පවුලක මිනිස්සු කියල.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    අඩේ මරු...
    මම ඔය වයසෙදි හැදුව තොරං රාජයෙක්...
    මෙච්චර සොලිඩ් නෑ ඒක... කැතයි... ලයිට් රටාවල් යන්නං වාලෙ යන්නෙ... හැබැයි ඒකත් සිරසෙ පුංචි පැංචි එකේ පෙන්නුව ඒ කාලෙ...
    ඉස්කෝලෙ තරුවක් වුනා ඉතිං...