8 වෙනිදා කටුනායක වහන කතාව

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    8 වෙනිදා කටුනායක වහන කතාව

    මෛත්‍රිපාල දින්නොත් 8 වෙනිදට කටුනායක වහනව නිව්වේ දුෂණ වංචා කරපු අයට පිටවෙන්න බැරිවෙන්න එක පැහැදිලිවම කිව්වා එත් දැන් එකට මහින්දයි නාමලුයි බයවෙලා තියෙන්නේ මොකද?

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    මෛත්‍රී කිව්වේ හොරුන්ට යන්න දෙන්නේ නෑ කියලා. මෙයාලා ඇයි බය වුනේ හොරකම් නැත්තන්. තොප්පිය ගැලපුනාද මන්දා
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    මෛත්‍රී කිව්වේ හොරුන්ට යන්න දෙන්නේ නෑ කියලා. මෙයාලා ඇයි බය වුනේ හොරකම් නැත්තන්. තොප්පිය ගැලපුනාද මන්දා
    :yes:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මෛත්‍රී කිව්වේ හොරුන්ට යන්න දෙන්නේ නෑ කියලා. මෙයාලා ඇයි බය වුනේ හොරකම් නැත්තන්. තොප්පිය ගැලපුනාද මන්දා

    කඩුවෙල ගයාන් දූවන් එයි දැන්.
    :lol:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location

    මෛත්‍රී කිව්වේ හොරුන්ට යන්න දෙන්නේ නෑ කියලා. මෙයාලා ඇයි බය වුනේ හොරකම් නැත්තන්. තොප්පිය ගැලපුනාද මන්දා

    කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නෑ:rofl:
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,551
    6,534
    113
    මෛත්‍රී කිව්වේ හොරුන්ට යන්න දෙන්නේ නෑ කියලා. මෙයාලා ඇයි බය වුනේ හොරකම් නැත්තන්. තොප්පිය ගැලපුනාද මන්දා
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    2010 මහ මැතිවරණයේ රිෆ්ලෙක්ශන් එකක් බං යන්නේ දැන්. ෆොන්සේකා මරු කියෙව්වා වගේ දැන් මහින්දටා මරු කියවනවා. ඒ කියන්නේ යන්න දිනේ ලඟයි කියලා. ලොකු දෙයක් බං.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,134
    113
    ආ මේ අර නීති විද්‍යාල exam එක තනියෙන් ලියපු අම්බරු උන්නාන්සේ නේද
    ලොල්. මූට උකුණු පුකක් තරම් වත් මොලයක් තියෙනවනම් ඔහොම ගොන් කතාවක් කියයිද බන්
    :lol: යන්න ලැස්තිවෙන්න පුතේ