prasad075

Well-known member
  • Nov 3, 2009
    1,883
    234
    63
    මම දැන් මාස 05ක් විතර වෙනවා microsoft site එකෙන් වින්ඩෝස් 8.1 ඩවුන්ලෝඩ් කරගෙන දාලා. කිසි අවුලක් නැහැ. update වෙනවා. එක සැරයක්වත් Crash වෙලා නැහැ.

    පැටියා;15774007 said:
    Phone Activation තමා හොඳම සහ එකම විසඳුම :)

    machan mage active wenne nane bn....
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    eka activte wenna na ban skype ekan kiynawa eka hora copy ekaklu

    ස්කයිප් එකෙන් අර ගෑනි කිවුවෙ You may be a victim of software counterfeit කියලද?

    :D එහෙනම් blacklist නොවිච්ච කී ටිකක් හොයාගන්න වෙයි.
    මම ඇක්ටිවේට් කලා බං PC 20ක් විතර. හිටපං බලන්න අලුත් කීස් තියනව කියලා :D
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    පැටියා;15774971 said:
    ස්කයිප් එකෙන් අර ගෑනි කිවුවෙ You may be a victim of software counterfeit කියලද?

    :D එහෙනම් blacklist නොවිච්ච කී ටිකක් හොයාගන්න වෙයි.
    මම ඇක්ටිවේට් කලා බං PC 20ක් විතර. හිටපං බලන්න අලුත් කීස් තියනව කියලා :D
    ow ban pirate kiyala kiynna ne poddak hoyala diyanko alut key