8.43ට පෙත්තක් බිව්ව

AnuradhaRa

Well-known member
  • ඉඳකින් හුත්තො දවසක අඩු ගානෙ සැර බියර් එකක් ගෙනල්ලා බීපන්. carlsberg special brew කියල එකක් තියෙනවා. සැර 11% ද කොහෙද. නැත්තම් ගල් කාලක් ගෙනල්ල බීපන්. දැන් කාලෙ බෝතලුත් නෑ. උබේ brain chemical neurotransmitter වල අවුලක් තියෙන්නෙ. හොඳට වමනෙ යන්නම alcohol බීපන්. ඊට පස්සෙ ඒවා reset වෙනවා. ඒක තමයි බෙහෙත.
    ඔව් බං වදින්ඩම වෙලාවක බොනව මම
    පස්සෙ විස්තරේ කියන්නං උඹලටත්
    වැඩිම මම බීල තියෙන්නෙ wild apple ලොකු ටින් එක
    පොඩි විසිවෙන ගතියක් ආව එච්චරයි
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,974
    1
    63,290
    113
    Mother Earth
    දැන්නං පැයක් ගියා
    කඩේකටවත් ගිහින් බලන්ඩ විදියක් නෑ තද වැස්සක්
    කඩේට ගිහින් මුදලාලිගෙන් අහන්න ඔයාට මගේ වෙනසක් පේනවද කියල.
     
    • Haha
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • කඩේට ගිහින් මුදලාලිගෙන් අහන්න ඔයාට මගේ වෙනසක් පේනවද කියල.
    කකුල් අතපය වාරු නැතුව යනව බං, මම හෙන කලබලයි
    රිටලින් බිව්වම ඒ ගතිය වැඩි වෙනව
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,782
    6,863
    113
    පාර්කින්සන් වලට නේද ඕක දෙන්නේ
     

    lovez

    Junior member
  • Jun 19, 2014
    84
    12
    8
    උඹේ හැම මගුලක්ම මෙතන ත්‍රෙඩ් දාගෙන ලියන්න එපා.ඒක අනිත් අයට කරදරයක්.ඕනිනම් එක ත්‍රෙඩ් එකක් පටන්ගෙන එකේ ලියාගෙන පලයන්.හැමෝම උදේට කාපු එවායි දවලට කාපු ඒවායි බොන එවයි ලියල ත්‍රෙඩ් දාන්න ගියොත් විකාර.
     

    AnuradhaRa

    Well-known member
  • උඹේ හැම මගුලක්ම මෙතන ත්‍රෙඩ් දාගෙන ලියන්න එපා.ඒක අනිත් අයට කරදරයක්.ඕනිනම් එක ත්‍රෙඩ් එකක් පටන්ගෙන එකේ ලියාගෙන පලයන්.හැමෝම උදේට කාපු එවායි දවලට කාපු ඒවායි බොන එවයි ලියල ත්‍රෙඩ් දාන්න ගියොත් විකාර.
    හරි එහෙනං මම ඔයාලට කරදර නොකර ඉන්නං
     

    lovez

    Junior member
  • Jun 19, 2014
    84
    12
    8
    හරි එහෙනං මම ඔයාලට කරදර නොකර ඉන්නං
    ඕවා කීවා කියල වැඩක් වෙන්නේ නෑ.ඔයාගේ ප්‍රශ්න වලින් එවන අය ආතල් අරගනන් එක වෙන්නේ.හැමොටම මානසික ප්‍රශ්න තියෙනවා.හුගක් අය කොවිඩ් නිසා ප්‍රශ්න ගොඩක ඉන්නේ..ඕව එහෙම තමයි.ස්වයන් ‍රැකියාවක් ඒ කියන්නේ බිස්නස් එකක් වගේ කරත් ගොඩ යන්න පුලුවන්.ඒ වගේ එකක් කරලා බලන්න.එහෙම නැත්නම් හොඳම එක හොඳ පංසලක මහන වෙයන්පංසල් වල දැන් කෑම බීම බඩු ගහන ඒවා ඔක්කොම පුලුවන්.