8.8 වීඩියෝ එක රිපෝට් කරමු

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    ඉඟුරු පාන් මල්ලි කියන කාටූන් චරිතයේ නමත් කියලා 8.8% ඇල්කොහොල් තියන බියර් එකක් ප්‍රමෝට් කරන මේ වීඩියෝ එකෙන් පොඩි ළමයි මේවට පුරුදු වෙන්න පුළුවන්. මේ (හු) කන්නා කිව්වට අහන්නෙම නෑ. දැනටමත් වීව්ස් 50,000 පැනලා. උඹලවත් උදව් කරපන්කො රිපෝට් කරලා කොහොමහරි මේක අයින් කරන්න.

    kanna.jpg

    මම රිපෝට් කරපු විදිය

    report.jpg

    This video contains promotion of an alcoholic drink in Sri Lanka. Vulnerability of children getting addicted to this drink is high since he mentions a famous children's cartoon character in Sri Lanka.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    Ubata mokadda mu ekka tiana awla? wikara natuwa hipn bn, iguru pan malliwa dannet natuwa ati dan inna podi ewun. ubalata nan puduma irisiyawk tienne.
    තරහ වෙන්න එපා pren. මම muuge videos බලන්නෙ නෑ. ඒත් උබ දාපු නිසා බැලුව. Meke උබ කියන තරම් අවුලක් නම් මට පේන්නෙ නෑ.
    Ponna weda karannepa ponnayo
    U uge talant eken wedak karanwa
    Kuhaka wesa hethha
    Balapan uge vdos koi taram talanted da kiyala
    පොඩි එකෙක්ගෙ point of view එකෙන් බලන්න තරම් හැමෝගෙම හිත් මෙලෙක නෑ බං.

    ඉස්සර මතකද ගප්පියා කියලා ටැලන්ටඩ් පොරක් හිටියා පස්සෙ ඌ ඕවර් ගිහිල්ලා දන්නෙම නැතුව නිකම්ම නිකම් පඩත්තලයෙක් වුනා. මූත් කුණුහරුප කියාගෙන ආවත් මුල් ඒව නැගලා ගියා කියලා ඌ දාන ඕන එකක් ok ඇති කියලා හිතන් ඉන්නේ.
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,764
    9,117
    113
    කැරිම පුකේ අමාරුවක්නෙ ඕයි මෙ රිපෝට් වේසියොන්ට තියෙන්නෙ. බලපු උන් බලපුවාවෙ. පොඩි උන්ටත් එක්කම තමා කිව්වෙ.
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,578
    4,334
    113
    Done
    කවුද බන් මූ
    ප්‍රසිද්ධ එකෙක් ද
    කිසි ගතියක් නෑනේ ගොන් පාට් දෙන එකෙක් වගේ
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    Done
    කවුද බන් මූ
    ප්‍රසිද්ධ එකෙක් ද
    කිසි ගතියක් නෑනේ ගොන් පාට් දෙන එකෙක් වගේ
    මූ ඔසීලු බං ඉන්නෙ. ලොක්ඩවුන් කාලෙ ගෙදර ඉන්නකොට ආපු frustration එකටලු අමුඅමුවෙ කුණුහරුප කියාගෙන වීඩියෝ හදන්න පටන්ගත්තේ. ඔතන බියර් එකක් විතරයිනෙ කියලා නිකං හිටියා කියමුකො ඉස්සරහට මූ මොන ජරාව ප්‍රමෝට් කරයිද දන්නෑ ඌට frustration කියලා.

    කැරිම පුකේ අමාරුවක්නෙ ඕයි මෙ රිපෝට් වේසියොන්ට තියෙන්නෙ. බලපු උන් බලපුවාවෙ. පොඩි උන්ටත් එක්කම තමා කිව්වෙ.
    Tamange kiyala deyak karaganna beri irisiyakara wesa hethha.. :lol:
    උඹලගෙ අසහනේ තාවකාලිකව සංසිඳෙන්න උගෙ වීඩියෝ එකක් දෙකක් හේතුවෙන්න පුළුවන්. හැබැයි ඌ කරන හැම දෙයක්ම accept කරන්න හැමෝටම ලෑස්ති නෑ.
     
    • Haha
    • Like
    Reactions: Psiko and ExamHe

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,764
    9,117
    113
    මූ ඔසීලු බං ඉන්නෙ. ලොක්ඩවුන් කාලෙ ගෙදර ඉන්නකොට ආපු frustration එකටලු අමුඅමුවෙ කුණුහරුප කියාගෙන වීඩියෝ හදන්න පටන්ගත්තේ. ඔතන බියර් එකක් විතරයිනෙ කියලා නිකං හිටියා කියමුකො ඉස්සරහට මූ මොන ජරාව ප්‍රමෝට් කරයිද දන්නෑ ඌට frustration කියලා.

    උඹලගෙ අසහනේ තාවකාලිකව සංසිඳෙන්න උගෙ වීඩියෝ එකක් දෙකක් හේතුවෙන්න පුළුවන්. හැබැයි ඌ කරන හැම දෙයක්ම accept කරන්න හැමෝටම ලෑස්ති නෑ.
    මම ඌව ඩිෆෙන්ඩ් කලේ උගෙ කන්ටෙන්ට් බලන නිසා කියල හිතන එකම තමයි උඹල වගේ සදාචාරවාදීන්ගෙ අවුල. මන් ෆෑන් කෙනෙකුත් නෙමේ, ඒත් ඇයි ආතල් එක ගන්න උන්ට ගන්න දෙන්නැත්තෙ. උඹල බැන බැන පැත්තකට වෙලා හිටුකො ඉතින්, ගැන්සි බස්සල රිපෝර්ට් නොකර.
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,998
    13,900
    113
    126
    Hogwarts
    මම ඌව ඩිෆෙන්ඩ් කලේ උගෙ කන්ටෙන්ට් බලන නිසා කියල හිතන එකම තමයි උඹල වගේ සදාචාරවාදීන්ගෙ අවුල. මන් ෆෑන් කෙනෙකුත් නෙමේ, ඒත් ඇයි ආතල් එක ගන්න උන්ට ගන්න දෙන්නැත්තෙ. උඹල බැන බැන පැත්තකට වෙලා හිටුකො ඉතින්, ගැන්සි බස්සල රිපෝර්ට් නොකර.
    ඉරිසියව බ්‍රෝ..
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    මම ඌව ඩිෆෙන්ඩ් කලේ උගෙ කන්ටෙන්ට් බලන නිසා කියල හිතන එකම තමයි උඹල වගේ සදාචාරවාදීන්ගෙ අවුල. මන් ෆෑන් කෙනෙකුත් නෙමේ, ඒත් ඇයි ආතල් එක ගන්න උන්ට ගන්න දෙන්නැත්තෙ. උඹල බැන බැන පැත්තකට වෙලා හිටුකො ඉතින්, ගැන්සි බස්සල රිපෝර්ට් නොකර.
    යමක් දරා ගැනීමට ඇති නොහැකියාව. Samahra videos walata premiere eke countdown yaddi unlike enawa. Me wage ewungen tama itn.
     
    • Like
    Reactions: HKavinda

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    ඉරිසියව බ්‍රෝ..
    යමක් දරා ගැනීමට ඇති නොහැකියාව. Samahra videos walata premiere eke countdown yaddi unlike enawa. Me wage ewungen tama itn.
    Itin owa podi un balan nane yko.. :lol::lol::lol::lol::lol:

    මම ඌව ඩිෆෙන්ඩ් කලේ උගෙ කන්ටෙන්ට් බලන නිසා කියල හිතන එකම තමයි උඹල වගේ සදාචාරවාදීන්ගෙ අවුල. මන් ෆෑන් කෙනෙකුත් නෙමේ, ඒත් ඇයි ආතල් එක ගන්න උන්ට ගන්න දෙන්නැත්තෙ. උඹල බැන බැන පැත්තකට වෙලා හිටුකො ඉතින්, ගැන්සි බස්සල රිපෝර්ට් නොකර.
    ආතල් ගන්න උන් එක්ක අපිට ප්‍රශ්නයක් නෑ බං. හැබැයි ඌ මත්වෙන දෙයක් ප්‍රමෝට් කරද්දි අඩුම 18+ අයට විතරක් බලන්නවත් දාන්න ඕන නේද? (21 වැඩි උන්ට විතරයි බොන්නත් පුළුවන්)

    අනික ඌ නිකං නෙවෙයි පැහැදිලිව නම කියලා කීපපාරක් බියර් ටින් කඩන සද්ද දාලා ඇඟට හොඳයි කියලා අන්තිමට කාටූන් චරිතෙක නමකුත් තියනව. මේක පොඩි එකෙක් බැලුවා කියන්නේ උගෙ හිතයනවමයි අර බීමට.
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,578
    4,334
    113
    මූ ඔසීලු බං ඉන්නෙ. ලොක්ඩවුන් කාලෙ ගෙදර ඉන්නකොට ආපු frustration එකටලු අමුඅමුවෙ කුණුහරුප කියාගෙන වීඩියෝ හදන්න පටන්ගත්තේ. ඔතන බියර් එකක් විතරයිනෙ කියලා නිකං හිටියා කියමුකො ඉස්සරහට මූ මොන ජරාව ප්‍රමෝට් කරයිද දන්නෑ ඌට frustration කියලා.

    උඹලගෙ අසහනේ තාවකාලිකව සංසිඳෙන්න උගෙ වීඩියෝ එකක් දෙකක් හේතුවෙන්න පුළුවන්. හැබැයි ඌ කරන හැම දෙයක්ම accept කරන්න හැමෝටම ලෑස්ති නෑ.
    @Emios ඇයි බන් ඔසී ගිය උන් මේ වගේ