8.8 වීඩියෝ එක රිපෝට් කරමු

hita makuna

Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මෝඩ අතල් දෙන්න එපා යකෝ .ලමයින්ට කිඩ්ස් යූටියුබ් දාල දීපන් හරකෙක් නොවී
     
    • Like
    Reactions: HKavinda

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,077
    1
    11,102
    113
    Lamai Youtube balanawanan Ineternet yanawanan One thartan nomaga yanna dewal tiyenawa ban. So Unge Ammala Thaththala danaganna one Lamaya balanne monada kiyala danaganna.,.. Ohoma apita hama ekama report kara kara inna giyoth wena wadak nathi wei. Lamainge Ammala Thaththala danaganna one Laminta hoda mokakda narak mokakda kiyala kiyala denna. Hama dema Discuss karanna. Ethakota mona labba baluwath awlak na.
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,426
    20,882
    113
    Panadura
    එතකොට උබ කිරියෙ දාලා තියෙන
    ත්‍රෙඩ් බලන පොඩි උන් නැද්ද දන්නෙ නෑ​
     
    Last edited:

    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    ඉඟුරු පාන් මල්ලි කියන කාටූන් චරිතයේ නමත් කියලා 8.8% ඇල්කොහොල් තියන බියර් එකක් ප්‍රමෝට් කරන මේ වීඩියෝ එකෙන් පොඩි ළමයි මේවට පුරුදු වෙන්න පුළුවන්. මේ (හු) කන්නා කිව්වට අහන්නෙම නෑ. දැනටමත් වීව්ස් 50,000 පැනලා. උඹලවත් උදව් කරපන්කො රිපෝට් කරලා කොහොමහරි මේක අයින් කරන්න.

    View attachment 95336

    මම රිපෝට් කරපු විදිය

    View attachment 95343

    This video contains promotion of an alcoholic drink in Sri Lanka. Vulnerability of children getting addicted to this drink is high since he mentions a famous children's cartoon character in Sri Lanka.
    pakaya ai ubata jelada
     

    naralowa holman

    Well-known member
  • Mar 2, 2023
    336
    949
    93
    දැන් ඒ විඩියෝ එක බලලද මුන් මේ දන්සැල් විඩියෝ එක කරල තියෙන්නෙ..
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,803
    1
    4,876
    113
    40
    හත් ඉලව්වෙ!
    Promote karana hamadema lamai karanawanam eka promotion eke alwak newei...promotion eka hondatama karala thiyenawa..
    lamainta hari para kiyala dena eka demapiyange wedak...
    anika thamange jiwithe thirana ganna kalayak enawa...ethakan owata pelbenna epa kiyala hondin kiyala denna barinam e demapiyange athi wedakuth naha...

    anik unge weradi hoya hoya ewa report karala wedak naha...
     

    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    කෙල්ලගෙ ජන්ගි වල ෆොටෝ දාන එකා කියනව බියර් වලින් ලමයි නරක් වෙනවලු.