@Emios ඇයි බන් ඔසී ගිය උන් මේ වගේ
suddo ganan ganne nethi hinda tada wela
@Emios ඇයි බන් ඔසී ගිය උන් මේ වගේ
pakaya ai ubata jeladaඉඟුරු පාන් මල්ලි කියන කාටූන් චරිතයේ නමත් කියලා 8.8% ඇල්කොහොල් තියන බියර් එකක් ප්රමෝට් කරන මේ වීඩියෝ එකෙන් පොඩි ළමයි මේවට පුරුදු වෙන්න පුළුවන්. මේ (හු) කන්නා කිව්වට අහන්නෙම නෑ. දැනටමත් වීව්ස් 50,000 පැනලා. උඹලවත් උදව් කරපන්කො රිපෝට් කරලා කොහොමහරි මේක අයින් කරන්න.
View attachment 95336
මම රිපෝට් කරපු විදිය
View attachment 95343
This video contains promotion of an alcoholic drink in Sri Lanka. Vulnerability of children getting addicted to this drink is high since he mentions a famous children's cartoon character in Sri Lanka.