8 babies in one pregnancy In Sri Lanaka???

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,886
    34,221
    113
    බොරුවක් නේද ඔය. පේජ් හිඟන්නන්ගේ AI උට්ටක්
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,768
    1
    15,425
    113
    ඔය හැදිලා ඉන්නේ
    🤌🤌
    හය දෙනා ඉපදුන වෙලේ
    කාසල් එකේ ඩොක් කියපු එක
    👇👇

    "The infants are currently surviving on life support. They have been born prematurely at 26 weeks and are of less weight. We are able to provide the best treatment due to the availability of equipment and necessary medication,”
     
    • Sad
    Reactions: Inigo Montoya

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,393
    72,613
    113
    මාලඹේ
    🤌🤌
    හය දෙනා ඉපදුන වෙලේ
    කාසල් එකේ ඩොක් කියපු එක
    👇👇

    "The infants are currently surviving on life support. They have been born prematurely at 26 weeks and are of less weight. We are able to provide the best treatment due to the availability of equipment and necessary medication,”
    තියෙන එක කියවා ගනින් කො prematurely කියලා තියෙන්නේ
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,768
    1
    15,425
    113
    තියෙන එක කියවා ගනින් කො prematurely කියලා තියෙන්නේ
    ආයේ wingman සීන් එකක් පටන් ගන්න යන්නේ උබ 😌
    කලින් එළියට ගන්න හේතු තමයි 6ක්.

    එක්කෝ
    උබ හරි 😌🙏 8ක් හැදිලා, 🫡