8 ft සැටලයිට් ඇන්ටනාවක් විකිනීමට ඇත

MALAKA84

Junior member
  • Aug 20, 2007
    172
    22
    18
    Chilaw
    8 ft සැටලයිට් ඇන්ටනාවක් විකිනීමට ඇත

    මචංලා මං මේ ලගදි සැටලයිට් ඇන්ටනාවක් ගත්තා

    1. 8 ft Aluminum Net එකක් මචංලා dish එක.
    2. C - Band LNB
    3. EuroGold DV3 Receiver එක.
    4. Motor එකක් තියෙනවා මචං එහාට මෙහාට කරන්න

    මේක හයි කරපු එකා මේ ගැන දන්නේ නැ මචං Thaicom විතරක් අහුවෙන්න හදලා මු ගියා පස්සේ මගේ අතින් මේ receiver එක reset වුනා. දැන් මේක වැඩ කරන්න ආයේ Align කරන්න ඕනේ මචං එත් මං ඉන්න හලාවත කිට්ටුව දන්නා එකෙක් තාම හොයාගන්න බැරුව ගියා මං මේක විකුනන්න කියලා තමා හිතුවේ වැඩිම ඉල්ලුමට දෙනු ලැබේ.
    ගන්න කැමති උන් ඉන්නවනම් ගාන ගැන දපන්ලා :D :rolleyes:
     
    wali sira

    Active member
  • Jun 25, 2013
    535
    63
    28
    Kirillawala
    http://www.warunasat.com/contact-us.html

    ade uba munta katha karala bluwe nadda?

    oka align karanna loku gemak denna one macho issala hoda yaluwo set akak hoyaganin dawasama katta kanna puluwan.uba kalin balapu channels tika http://www.lyngsat.com/ ake balala frequency tika hoyaganin.ube stb aka rest una aka witharaine une nathnam oya stb aka aran colombo 1st corss st aka patte rawumak dala balapan shop wala ewunta ganak dunnama oka unge sat akata gahala tune karala denawa eetapasse ubata align karana aka witharai karanna one.
     
    කිව්වත් වගේ උනටනම් කතා කෙරුවේ නෑ :no::no: හැබැයි මේ දැන් call කරන්න යන්නේ බලමුකෝ වැඩේ මොකෝ වෙන්නේ කියලා thanks :D