80 අග 90 මුල Kids ලාගෙ නොස්ටොලොජියාව පිණිස......

asrock101

Active member
  • Oct 29, 2019
    233
    168
    43
    අපි සතුටු වෙන්න ඕනි මේ වගේ සුපිරි වැඩසටහන් ඒ කාලේ බලන්න ලැබුනු එක ගැන. දැන් කාලේ ලමයින්ට හදපු කාටූන් දැක්කම උන්ගේ මොලේ විතරක් නෙමෙයි අපේ මොලෙත් කුරුවල් වෙනවා.
     
    • Like
    Reactions: Mugen and shenat

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    Rupavahini eke may dawas wala Pissu Poosa yanawa.. Eeye pereda dawasaka dakala kotasak baluwa. Dubbing ehema aheddi supiri.. Dan mona thibbath a kale hithe thibba a sathuta dan danenne na. Madai life in a new millennium ekakata giya 😞
     

    Truth seeker 2020

    Well-known member
  • Sep 29, 2019
    1,388
    1,989
    113
    2000ට කලින් ළමා කාලයේ සිටි අපි ස්තුති කළයුතු, අපි ගැන හිතපු ඒ අසහය චරිත ටික :

    ටයිටස් තොටවත්ත, අතුල රන්සිරිලාල්, තේවිස් ගුරුගේ, ශාන් වික්‍රමසිංහ බොබ් ක්‍රිස්ටි අනිල් විජේවර්ධන (ලංකාවට රූපවාහිනිය හදුන්වා දුන් තිදෙනා) . ජේ. ආර්. ජයවර්ධන (ජාතික රූපවාහිනිය ජපානයෙන් තෑගි වශයෙන් ලද ජනපති), ගාමිණී දිසානායක (රූපවාහිනිය සහ ITN භාරව සිටි ඇමති), නිවුටන් ගුණරත්න, කෝපි කඩේ සියලු ශිල්පීන්, සියලු කාටුන් සහ ටෙලි නාට්‍ය හඬකැවීම් ශිල්පීන්, සුනිල් සිරිවර්ධන, ජැක්සන් ඇන්තනී, හේමනලීන් කරුණාරත්න, කිලී රාජමහෙන්ද්‍රන්, නිමල් ලක්ෂපතිආරච්චි, රොස්මන්ඩ් සේනාරත්න, එච් ඩී ප්‍රේමරත්න, ෆ්‍රැන්සිස් වන්නිආරච්චි, ප්‍රාන් වාකිෂ්ඨ

    අමතක වුනු අය කවුරු හරි සිටියි නම් reply එකක් දාන්න.