2000ට කලින් ළමා කාලයේ සිටි අපි ස්තුති කළයුතු, අපි ගැන හිතපු ඒ අසහය චරිත ටික :
ටයිටස් තොටවත්ත, අතුල රන්සිරිලාල්, තේවිස් ගුරුගේ, ශාන් වික්‍රමසිංහ බොබ් ක්‍රිස්ටි අනිල් විජේවර්ධන (ලංකාවට රූපවාහිනිය හදුන්වා දුන් තිදෙනා) . ජේ. ආර්. ජයවර්ධන (ජාතික රූපවාහිනිය ජපානයෙන් තෑගි වශයෙන් ලද ජනපති), ගාමිණී දිසානායක (රූපවාහිනිය සහ ITN භාරව සිටි ඇමති), නිවුටන් ගුණරත්න, කෝපි කඩේ සියලු ශිල්පීන්, සියලු කාටුන් සහ ටෙලි නාට්‍ය හඬකැවීම් ශිල්පීන්, සුනිල් සිරිවර්ධන, ජැක්සන් ඇන්තනී, හේමනලීන් කරුණාරත්න, කිලී රාජමහෙන්ද්‍රන්, නිමල් ලක්ෂපතිආරච්චි, රොස්මන්ඩ් සේනාරත්න, එච් ඩී ප්‍රේමරත්න, ෆ්‍රැන්සිස් වන්නිආරච්චි, ප්‍රාන් වාකිෂ්ඨ
අමතක වුනු අය කවුරු හරි සිටියි නම් reply එකක් දාන්න.