80 අග 90 මුල Kids ලාගෙ නොස්ටොලොජියාව පිණිස......

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    @bokaRaj පෝස්ට්මන් පැට් ඒ දවස්වල ගියා උදේම. පොඩිකාලෙ මෙමරීස් එනවා බං මේව දකිනකොට :cry::cry::cry::cry::cry: ....
     

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,258
    1,225
    113
    මේකෙ
    උඹලට මතකද (97 98 වගේ කාලෙ වගේ මතක) රූපවාහිනී එකේ ගියා ජපානෙ NHK එකෙන් කරපු පොඩි උන්ගෙ සයන්ස් වැඩසටහනක් සිංහල ඩබ් කරපු..පොඩි මපට් දෙකක් හිටියෙ..නම් දෙක මතක විදියට පැංචයි පැංචියි..ස්ටුඩියෝ එකකමත් නෙවෙයි එලියෙත් ප්‍රෝග්‍රෑම් තිබ්බා...අනිත් එක, ආර්ථික විද්‍යා වැඩසටහනක් ගියා..ගෙම්බෙක් සල්ලි කොලයක් උඩ වාඩිවෙලා යන ඉන්ට්‍රො එකක් තිබ්බෙ...මතක උන් පොඩ්ඩක් කියපල්ලකො එව්වගෙ නම්... අධ්‍යාපන සේවය කියල හවස තිබ්බනෙ ඒ දවස්වල..