80 ට අඩුවෙන් lap එකක් ගන්න හොද කොහෙද ?

Nadun16

Junior member
  • Oct 14, 2020
    40
    32
    18
    80 ට අඩුවෙන් lap එකක් ගන්න හොද කොහෙද ?

    Singer / metropolitan මේ දෙකෙන් මොකක් ද හොද ?

    after Service හොද තැනක් වෙන්න ඕනේ චාජර් බැටරි එහෙම තියෙන තැනක් වෙන්න ඕනේ Accessories ගන්න ගිහින් ඇහුවාම Stock නෑ කියනම් තැන් නම් හරියන්නේ නෑ