80 දශකයේ ඉපදුණු අපිත් දැන් නාකි වේගෙන යන්නේ......

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,213
    34,832
    113
    2020 න් ඇරඹුණු දශකය තුලදී අපිටත් 40 පනිනවා හරිම දුකයි. මක්කැයි කොරන්නේ ඉතිං. ඔක්කොම හීනයක් වගේ බං. හිතා ගන්න බෑ. ගස් ගල් වගේ හිටපු අපේ අම්මලා තාත්තලා නැන්දලා මාමලා බාප්පලා පුංචි අම්මලා වයසට ගිහිං ඉන්න හැටි දැක්කම වාවන්නෑ
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    1705113765879.gif
     

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,567
    10,360
    113
    44
    Living in an Atom
    මේක තමයි ජිවිතයේ යථාර්තය. වයසට යාම වලක්වන්න බැහැ. හැබැයි යුරෝපයේ සහ ඇමරිකාව වගේ දියුණු රටවල මිනිසුන් සිතින් වයසට යන්නේ නැහැ. එයාලට වයස කියන්නේ ඉලක්කමක් විතරයි.

    මේ අවුරුද්දට මට වයස 42 වෙනවා. මොනවා කරන්නද. කොහොම හරි 40 කියන්නේ golden age.
     

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,641
    2,144
    113
    ඉපදුනු අපි හැමෝම දවසින් දවස වයසට ය්නවා, ලෙඩ වෙනවා, දවසක මැරෙනවා.

    කාටත් එකයි. හැබැයි මැරෙන වෙලෙ කොයි වෙලේ උනත් හිත සතුටින් බයක් නැතුව මැරෙන්න ලෑස්ති වෙලා ඉන්න පුලුවන් විදිහට ජීවත් වෙන්න ඔනේ.

    එතකොට හිතට සහනයක් මචන්