2020 න් ඇරඹුණු දශකය තුලදී අපිටත් 40 පනිනවා හරිම දුකයි. මක්කැයි කොරන්නේ ඉතිං. ඔක්කොම හීනයක් වගේ බං. හිතා ගන්න බෑ. ගස් ගල් වගේ හිටපු අපේ අම්මලා තාත්තලා නැන්දලා මාමලා බාප්පලා පුංචි අම්මලා වයසට ගිහිං ඉන්න හැටි දැක්කම වාවන්නෑ


30-40 තමයි සුපිරිම කාලෙ.. බය නොවි ඉදිම්90 දශකයේ අපිත් 30 පනිනව. ෆිලින් සේම්![]()
ඇයි එහෙම කියන්නේ කොන්ඩෙ එහෙම ඉදෙනවනෙ30-40 තමයි සුපිරිම කාලෙ.. බය නොවි ඉදිම්
අපේ නම් තාම නෑ.. ගිහින් බලන්ටකො ඇයි එහෙම කියන්නෙ කියලඇයි එහෙම කියන්නේ කොන්ඩෙ එහෙම ඉදෙනවනෙ
ලමයටද2000 න් පස්සේ මගේ 20 ස්ස පනිනනවා අන්කල්
හා මල්ලිබැඳලා ඉන්න ළමයටත් 20යි අයියේ