සින්හල එකක්ද?? මන් හිතුවෙ දෙමල බිස්නස් එකක් කියලා.ඔව් මචං,සිතා මුදලාලි, පිළිමතලාව සමන් මුදලාලිලා වගේ අය එකට එ කාලේ නුවර අවට බිස්නස් කල අය...
සින්හල එකක්ද?? මන් හිතුවෙ දෙමල බිස්නස් එකක් කියලා.ඔව් මචං,සිතා මුදලාලි, පිළිමතලාව සමන් මුදලාලිලා වගේ අය එකට එ කාලේ නුවර අවට බිස්නස් කල අය...
නැ නැ සිංහල මචං,ශ්‍රියානි එහෙම නම් දෙමළ,එ අය මුලින් පටන් ගත්තෙ කෑගල්ලෙ නේ.සින්හල එකක්ද?? මන් හිතුවෙ දෙමල බිස්නස් එකක් කියලා.
අහ් ඔව්. කමක් නෑ කවුරු උනත් සාදාරනව දියුනු වෙනවනම්.නැ නැ සිංහල මචං,ශ්‍රියානි එහෙම නම් දෙමළ,එ අය මුලින් පටන් ගත්තෙ කෑගල්ලෙ නේ.
මම නම් දෙමළ කෙල්ලෙක් බඳින්න හිතාගන ඉන්නෙඅහ් ඔව්. කමක් නෑ කවුරු උනත් සාදාරනව දියුනු වෙනවනම්.
මම ආශ්‍රය කල,කරපු දෙමළ උන් නම් පට්ට...දෙශපලුවෝ තමා ඔක්කොම විනාශ කරන්නෙ...ඒක තමා ඉතිහාසය හොයන්ඩ කියලා වතු අස්සෙ රින්ගුවේමම නම් දෙමළ කෙල්ලෙක් බඳින්න හිතාගන ඉන්නෙමම ආශ්‍රය කල,කරපු දෙමළ උන් නම් පට්ට...දෙශපලුවෝ තමා ඔක්කොම විනාශ කරන්නෙ...
මම හිතුව දාන ත්‍රෙඩ් වල හැටියට බැඳල දැන් ලමයින්ගෙ ලමයිනුත් බලාගෙන ඇති කියල.මම නම් දෙමළ කෙල්ලෙක් බඳින්න හිතාගන ඉන්නෙමම ආශ්‍රය කල,කරපු දෙමළ උන් නම් පට්ට...දෙශපලුවෝ තමා ඔක්කොම විනාශ කරන්නෙ...
එක කෑල්ලක් පාරේ රෙද්ද උස්සං කැවුං විකුණලා උඹට කන්න අරං එනවාDan me kaalitika kohoma athida![]()
ඒකනේ. අසූ ගණන් වල මේ කල්ට් එක මේ විදියටම තිබ්බා නම් @Indrajith Gamage ට මෙච්චර මහන්සි වෙන්න දේකුත් නෑapita mokadda bn ekaparatama une?
arabi wasanthayak awada

ඒකනේ. අසූ ගණන් වල මේ කල්ට් එක මේ විදියටම තිබ්බා නම් @Indrajith Gamage ට මෙච්චර මහන්සි වෙන්න දේකුත් නෑ![]()
තාක්ෂණයේ දියුණුවට වඩා කට්ටිය "බොරු" සංස්කෘතියක් ඔලුවේ තියා ගත්තද මන්දාවැඩේ කියන්නෙ තාක්ෂණය දියුණු වෙනකොට expose වීම වැඩි වුණා. ඉතින් හැමෝම පෙන්නන්න බය වුණා. තාක්ෂණය නැතිව ඉපදිලා එ්ක දියුණු වෙනකොට කොහොමත් ඔය අවුල එනවා.

ව්.ජ.මු. ලොකු බණඩාර එහෙම මේ වෙනසට ලොකුවට දායක උනා කියලා කිරියෙම තිබ්බේ.ඒකනේ. අසූ ගණන් වල මේ කල්ට් එක මේ විදියටම තිබ්බා නම් @Indrajith Gamage ට මෙච්චර මහන්සි වෙන්න දේකුත් නෑ![]()
ඌ මොකද්ද කරළා තියෙන්නේ? සංස්කෘතිය කියන්නේ ඇඟ වැහෙන්න අඳින එක වගේ කතා කියලද?ව්.ජ.මු. ලොකු බණඩාර එහෙම මේ වෙනසට ලොකුවට දායක උනා කියලා කිරියෙම තිබ්බේ.
අනේ අපි නම් දන්නේ නෑ ඕවා. අපි හිටියෙත් නෑ ඒ කාලේ.
ඒ අතර ඕක පෙරලන්ඩ් ලැජ්ජාවේ වෙන එකෙක් ඕක පෙරලනකන් කණ්නාඩියෙන් බලන් හිටපු උන් ඉන්ඩත් ඇති.![]()
මම කොන්ඩේ කපන්න යන තැන මේ වගේ පිටු දොලහ තියෙන අසූ ගනං වල කැලැන්ඩරයක් අනූ ගනං වලත් එල්ලං හිටියා.
කොන්ඩේ කපන්න පෝලිමේ ඉන්න උන්ගේ වැඩේ පෙරල පෙරල දින බලන එක.

