$80 නොමිලේ - $1 .com ඩොමේන්

banned guy

Well-known member
  • Sep 3, 2012
    642
    381
    63
    $80 නොමිලේ - $1 .com ඩොමේන්

    මෙන්න ඔයලට හොස්ටින්ග් / ඩොමේන් රිෆර් කරල $80 විතර හොයගන්න චාන්ස් එකක්

    මෙන්න කොමිසන් ලබෙන විදිය - https://goo.gl/sLzMna
    විස්තර - https://goo.gl/4JWgAV

    $1 ට ඩොමෙන් ඕනනම් මෙතනින් ගන්න - https://goo.gl/Aqez3U
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,764
    1,279
    113
    Mars
    මිනිස්සු අනාත නොකර ඉදපන්. 1&1 ඔක මහ චාටර්.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,052
    3,888
    113
    මිනිස්සු අනාත නොකර ඉදපන්. 1&1 ඔක මහ චාටර්.
    1&1 thamayi mama issellama ganna giya. dan 2 years walta kalin.

    ganna hadaddima mama live chat karala ahuwa 1 year waltath 1$ da kiyala. ow ow 1 year walta witharak gaddith echcharayi kiwwa.

    confirm karala gewaddi bill ekata 9$ kiwwa. 2 years gaththoth witharayi 1$ kiwwa ethakota.:angry:

    mama nikan hitiya.
    ungen ganna nam epa. boru kiyanne customer care ekath.
     
    banned guy

    Well-known member
  • Sep 3, 2012
    642
    381
    63
    අලුතින්ම 1අන්ඩ් 1 ගිනුම හදනවනම් $1 වලට ගන්න ඈකි...
    ඒ ගිනුමටම තව ඩොමඉන් එකක් ගන්න කොට...ගාන වැඩී අලුත් ඊමේල් එකකට අයෙත් හැදුවොත් 1$ වලට ගන්න ඈකි

    aluthen hadala thamayi ban. eeta kalin mama oya site eka dakala thibbeth na.