80,000 - 100,000 අතර ගන්න තියන බයික්

TeqiSL

Member
Aug 4, 2014
362
50
0
80,000 - 100,000 අතර ගන්න තියන බයික්

80,000 - 100,000 අතර ගන්න තියන බයික් මොනවද ? දන්න අය පොඩ්ඩක් එන්න බයික් ගණන් ගැන ..
ට්‍රේල් බයික් , ලිට්ල් කබ් වගේ මොඩල් වලට තමයි මන් ආස . අලුත් එකක් හරි , පාවිච්චි කරපු එකක් හරි කමක් නෑ . හොඳ තත්වෙන් .. උදව්වක් කරලා යන්න මචං ලා ..
 

powers

Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    Zoomer ekak wage balapan mcn..rs100000 wage karaganna bari wena ekak na.mama dakka ikman eke 120000 idan zoomer dala tiyanawa.price negotiabale :D...