මචන්ල.. 80,000-90,000 අතර ගන්න පුලුවන් හොඳ ලැපක් කියාපන්කො..
Ultra book වලට යන්න නම් අමාරු වෙයි නේද??

Ultra book වලට යන්න නම් අමාරු වෙයි නේද??


මෙය මුදල් නොගෙවා ප්‍රචාරනය කරනලද දැන්වීමක් බව කරුණාවෙන් සලකන්නඔය එහෙ මෙහේ බඩ ගාගෙන කාලෙ නාස්ති කර ගන්න ඕනෙ නෑ. genuine warranty එක්ක අරගන්න මෙතනින් :
![]()
urajdrlkට PM එකක් දාන්න.

මටත් කීමට ඇත්තේ මේ හාදයා ගැන ම තමා..........ඔය එහෙ මෙහේ බඩ ගාගෙන කාලෙ නාස්ති කර ගන්න ඕනෙ නෑ. genuine warranty එක්ක අරගන්න මෙතනින් :
![]()
urajdrlkට PM එකක් දාන්න.
මටත් කීමට ඇත්තේ මේ හාදයා ගැන ම තමා..........
බඩු ෂුවර්ය....වැනිලි නැත.............

ඔය එහෙ මෙහේ බඩ ගාගෙන කාලෙ නාස්ති කර ගන්න ඕනෙ නෑ. genuine warranty එක්ක අරගන්න මෙතනින් :
![]()
urajdrlkට PM එකක් දාන්න.



machan, man gaththa HP 4540s ekak Barclays lagen last week 88k wuna.
i5 3rd Gen, 4GB 1600Mhz, 2GB ATi Dedicated VGA, 750GB HDD, USB 3.0, 15.6"
ගොඩාක් වෙලා Games Play කලොත් නම් රත්වෙනවා. එත් Processor 60-65 තමා Max. සාමාන්‍ය වැඩ කරද්දී නම් 40-45 තමා.....බැටරිය නම් 3.5-4.5hrs තමා බන්.




ela ela..
man last month gaththa
Asus k55v, i5
8gb ram, 2gb nvidia
500hdd
15.6
3rd genertion..
90000/=


warranty hambunada?

