ඔන්න ඉතින් වැදගත්ම දෙයක් කියන්න යන්නේ, ලෝකේ Google, Yahoo වගේ search engines භාවිත කරන සැම පුද්ගලයෝ 3න් දෙනෙක්ගෙන් එක්කෙනෙක් (3 ට 1 ක්) එක පාවිච්චි කරන්නේ pornography හා සම්බන්ද අසබ්ය දේවල් වලට ලු.... ඒ වගේම දැනට අන්තර්ජාලයේ තිබෙන images වලින් 80% ක්ම නිරුවත් කාන්තාවන්ගේ කියලි Google නං කියන්නේ.... දැන් මට නං කව්රුවත් PM කරන්න එපා Link ඉල්ලලා ඒවා නං මංගව නෑ..