80s 90s ඉපදුන අය මේක අහනකොට මොනවද මතක් වෙන්නෙ

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,991
    152,994
    113
    ඔබමයි මා හදවතේ සතුටු සිනාවන් මතුකළේ ඒ රසබර හැඟුමක් වී හැමදිනේ. :love:

    "carpenters' ලගෙ සිංදුවල මාර calm ගතියක් තියෙනවා.:):love: අපරාදෙ Karen carpenter අඩු වයසින් නැතිවුණේ. ලස්සන කටහඩක් තිබ්බ ගායිකාවක්. :(
     
    dgboy

    Well-known member
  • Feb 17, 2013
    1,653
    1,199
    113
    කොටකෙතන
    ඔබමයි මා හදවතේ සතුටු සිනාවන් මතුකළේ ඒ රසබර හැඟුමක් වී හැමදිනේ. :love:

    "carpenters' ලගෙ සිංදුවල මාර calm ගතියක් තියෙනවා.:):love: අපරාදෙ Karen carpenter අඩු වයසින් නැතිවුණේ. ලස්සන කටහඩක් තිබ්බ ගායිකාවක්. :(
    Paramedics found her unconscious and in cardiac arrest, with her heart beating once every 10 seconds (6 bpm). She was rushed by ambulance to Downey Community Hospital, where she was pronounced dead at 9:51 a.m. She was 32 years old. Carpenter's funeral was held on February 8, 1983 at Downey United Methodist Church

    :(
     
    Anorexia, bulimia nervosa කියන eating disorders මෙයාට හුගක් දරුණුවටම තිබ්බා. ඒවයින් ආපු complications වලින් නැතිවුණේ. :(
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ඔබමයි මා හදවතේ සතුටු සිනාවන් මතුකළේ ඒ රසබර හැඟුමක් වී හැමදිනේ. :love:

    "carpenters' ලගෙ සිංදුවල මාර calm ගතියක් තියෙනවා.:):love: අපරාදෙ Karen carpenter අඩු වයසින් නැතිවුණේ. ලස්සන කටහඩක් තිබ්බ ගායිකාවක්. :(
    Diet karannai drugs gannai gihin neda ?? Ov harima calm.. math hena asai.. abba songs vagema kamathima eva
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,086
    198,579
    113
    Colombo, Sri Lanka
    dance GIF
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ඔබමයි මා හදවතේ සතුටු සිනාවන් මතුකළේ ඒ රසබර හැඟුමක් වී හැමදිනේ. :love:

    "carpenters' ලගෙ සිංදුවල මාර calm ගතියක් තියෙනවා.:):love: අපරාදෙ Karen carpenter අඩු වයසින් නැතිවුණේ. ලස්සන කටහඩක් තිබ්බ ගායිකාවක්. :(

    අඩෝ ඒ වචන ටික දිව අග තිබ්බ හරියට මතක් උනේ නැහැ කියපන්කො. :love:

    හවස 5 විතර ඉඳන් 7 විතර වෙනකන් කීපාරක් නම් යන්න ඇද්ද TV එකේ ඔය ඇඩ් එක :love:
    ------ Post added on Jul 2, 2023 at 11:32 PM