80W H4 LED Bulb for BAJAJ Discover 125

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මගේ තියෙන්නේ මෙන්න මේ Bike එකක් (Bajaj Discover 125 DTS-i 2012)
    http://www.bikez.com/motorcycles/bajaj_discover_125_dts-i_2012.php

    -------------------------------------------------------------------------------------
    මම කලින් 30W LED bulb එකක් හයි කරලා තිබ්බේ. එකේ එලිය ගාන. (එත් එක දැන් කැඩිලා දෙකට මැදින්). මෙන්න මේ bulb ඒක:
    http://www.ebay.com/itm/CREE-LED-H4...New-/361286662741?hash=item541e5cfa55&vxp=mtr

    30172.jpg

    මේක 30w එක ගන්ඩ එපා කව්රුවත්. ඉස්සරහ lens එක ගැලවෙනවා යද්දී. දැන් දෙකට කැඩිලා.

    -------------------------------------------------------------------------------------
    මෙන්න මේ 80W එක හයි කරොත් bike එකට හොදා නැති වෙඉද? එලිය ගොඩක් වැඩි වෙඉද? පොලිසියෙන් අල්ලයිද? මේකට හොදම watt ගාන මොකක්ද? කලින් ගත්ත හොද තැන් මොනවද?
    http://www.ebay.com/itm/White-80W-H...NEW-/381368054856?hash=item58cb4eb448&vxp=mtr

    NGH50707110A_20150708045559744.jpg

    Thanks a lot
     
    Last edited:

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    80w ekak hai kalata bike eka design karala thiyenne max power 35w wage denna. Wadi ewa set karala awul yai.
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    80w ekak hai kalata bike eka design karala thiyenne max power 35w wage denna. Wadi ewa set karala awul yai.

    Thanks a lot. තියෙන එකක්ම තමා එහෙනම් දාන්ඩ වෙන්නේ. එත් එකේ කෑලි ගැලවෙනවා යද්දී. කව්රු හරි ඉන්නවද හොද LED එකක් ගත්තු 30 / 35 ව
     
    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,562
    383
    83
    Kurunegala
    mageth bike eke eliya madi. man nam pilamant bulb ekak dala thiyenne matath LED ekak da ganna one kiyapalloko hoda widihak
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,723
    12,637
    113
    127.0.0.1:8080/Kandy
    තමන් ගෙ වාහනේ ලයිට් වල එලිය විතරක් නෙවේ බන් ඒකෙන් අනිත් මිනිස්සුන්ට අපහසුතාවයක් වෙනවද කියලත් පොඩ්ඩක් බලන්න.

    උබ 80W දාපුහම අනිත් මිනිස්සුන්ට අමාරු වෙන්න පුලුවන්. පේනවනෙ අලුතෙන් එන ඉන්දියන් 3වීල් වල තියෙන එලිය. අඩුගානෙ ඩිම් කරන්නෙ වත් නෑ.

    edit:

    දානවනම් හොද බල්බ් දාන්න Osram, Phillips වගේ. නැත්නම් උබට මග ඉන්න වෙන්න පුලුවන් ඔය චයිනීස් බාල බඩු දාල.

    මගෙ නම් තියෙන්නෙ Osaram 65/80W stock. 19 year old. Still works :)

    edit:

    LED > Creed

    edit:

    මගෙ නම් තියෙන්නෙ Osaram 65/80W stock > bike ekak newe man kiwwe :no:
     
    Last edited:

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    80w ekak hai kalata bike eka design karala thiyenne max power 35w wage denna. Wadi ewa set karala awul yai.

    මේකේ 80W කියල ගහල තිබ්බට 80W ම පිච්චේනවද?
    නැත්තම් 80W normal (filament) එක්ක එලිය තියෙනවා කියලද ගහල තියෙන්නේ?
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    තමන් ගෙ වාහනේ ලයිට් වල එලිය විතරක් නෙවේ බන් ඒකෙන් අනිත් මිනිස්සුන්ට අපහසුතාවයක් වෙනවද කියලත් පොඩ්ඩක් බලන්න.

    උබ 80W දාපුහම අනිත් මිනිස්සුන්ට අමාරු වෙන්න පුලුවන්. පේනවනෙ අලුතෙන් එන ඉන්දියන් 3වීල් වල තියෙන එලිය. අඩුගානෙ ඩිම් කරන්නෙ වත් නෑ.

    edit:

    දානවනම් හොද බල්බ් දාන්න Osram, Phillips වගේ. නැත්නම් උබට මග ඉන්න වෙන්න පුලුවන් ඔය චයිනීස් බාල බඩු දාල.

    මගෙ නම් තියෙන්නෙ Osaram 65/80W stock. 19 year old. Still works :)

    edit:

    LED > Creed

    ඔයාගේ bike එක මොකක්ද? original bulb එක 35w ද?
     
    dunstand

    Member
    Feb 27, 2015
    41
    7
    0
    Kelaniya
    godak welawata machn 35W walata wada wadi bulb danna epa. ehem unama buld eka wage plastic kali tika unu wenna gannawa. danna epa ehema ewa. aye bulb ekak dala ewarai wate tika unu unoth. godak eliya onenam 6000k wage HID kit ekak dapan
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,723
    12,637
    113
    127.0.0.1:8080/Kandy
    ඔයාගේ bike එක මොකක්ද? original bulb එක 35w ද?

    නෑ බන්. මම පොදුවෙ කිව්වෙ.

    W ගාන් නෙවේ ඔයාගෙ ස්ටොක් බලබ් 35W එක අදින ඇම්ප්ස් ගාන චෙක් කරල බලන්න. ඊටපස්සෙ එල්.ඊ.ඩී එකේ ස්පෙක්ස් බලන්න. ඇම්ප්ස් ගාන ගොඩක් වැඩී නම් බයික් එකේ වයරින් එකට හොද නෑ. වයර්, ස්විට්ච්, ක්ලිප්. ඩැමේජ් වෙන්න පුලුවන්. ජපන් එකක 2ඇම්ප්ස් වැඩියෙන් ගන්න එකක් මම දාල 65/85W > 90/100W දාල ක්ලිප්ස් ගියා.

    edit:

    ඒත් දාන්න ම ඕ නෙ නම් රිලේස් දාල වයරින් එක අප්ග්‍රේඩ් කරන්න වෙනවා.

    edit:

    දල වශයෙන් ඔයාගෙ 35W එක ඇම්ප්ස් 3ක් ගන්නවා ඇති. එල්.ඊ.ඩී එක ගන්න ගාන :no::no:

    edit:

    listing eke > Power: 6W

    0.5 Amps. Ehema beluwoth wiring ekata awlak na.
     
    Last edited:

    Hustler

    Member
    Nov 12, 2007
    550
    29
    0
    Colombo
    Ane ban anith minissunwa amaruwe danne nathuwa okata company eken set karala apu eka daganin... Anith ewun parawal wala yanna one as kan karaganne nathuwa...
     
    Hustler

    Member
    Nov 12, 2007
    550
    29
    0
    Colombo
    LED, Xenon awe projector lamps walata.. ape inna buruwo eka danawa normal lamps walata... pare yana anith ewunta budu saranai itin... Owa allanna laws genna one government 1.. wena wena labbawal genna kalin..
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    තමන් ගෙ වාහනේ ලයිට් වල එලිය විතරක් නෙවේ බන් ඒකෙන් අනිත් මිනිස්සුන්ට අපහසුතාවයක් වෙනවද කියලත් පොඩ්ඩක් බලන්න.

    උබ 80W දාපුහම අනිත් මිනිස්සුන්ට අමාරු වෙන්න පුලුවන්. පේනවනෙ අලුතෙන් එන ඉන්දියන් 3වීල් වල තියෙන එලිය. අඩුගානෙ ඩිම් කරන්නෙ වත් නෑ.

    edit:

    දානවනම් හොද බල්බ් දාන්න Osram, Phillips වගේ. නැත්නම් උබට මග ඉන්න වෙන්න පුලුවන් ඔය චයිනීස් බාල බඩු දාල.

    මගෙ නම් තියෙන්නෙ Osaram 65/80W stock. 19 year old. Still works :)

    edit:

    LED > Creed

    :confused::confused::confused:
     
    :yes::yes: