අපේ පැත්තේ එකෙක් 85ක බජට් එකකට මැසිමක් අසේම්බල් කරන්න හදනවා. උට කර්ව්ඩ් led මොනිටරෙකුත් ඕනලු, 5.1 sub එකකුත් ඕනලු, ගේමින් ලයිට් පත්තු වෙන කේසින් එකකුත් ඕනලු. ඒ සේරම ගත්තට පස්සේ කේසින් එක අස්සට දාන්න වෙන්නේ පිදුරු තමා 85ට.
කියහල්ලකෝ හරියකට සෙට් කරනවා නම් 85න් 25ක් වගේ මොනිටරෙටයි සබ් එකටයි තියලා ඉතුරු 60ට මොනවා වගේ පර්ෆෝමන්ස් එක්කද බ්රෑන්ඩ් නිව් පාට්ස් දාල ගන්න පුළුවන් මැසිමකට තියෙන්නේ?
කියහල්ලකෝ හරියකට සෙට් කරනවා නම් 85න් 25ක් වගේ මොනිටරෙටයි සබ් එකටයි තියලා ඉතුරු 60ට මොනවා වගේ පර්ෆෝමන්ස් එක්කද බ්රෑන්ඩ් නිව් පාට්ස් දාල ගන්න පුළුවන් මැසිමකට තියෙන්නේ?