88/89 පරාදයි සින්හලු.පැයෙන් ගෙම ඉවරයි.

DarkerThanBlack

Active member
  • Sep 11, 2014
    120
    89
    28
    දැන් සැපද?????? තව ටිකක් මරාගෙන මරාගෙන ගියානම් ජෙප්පන්ටයි ගුපියන්ටයි කිරිබත් කතහැකි
    උබලට මේ දවස් වල 5000 ගෙවන්නේ රුපියල් වලින්ද USD වලින්ද? රුපියල් වලින් නන් පාඩුයි ඈ... 😂
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,632
    67,979
    113
    යකෝ අපිට රෑ. කිරිබත් කන්නෙ කොහොමද කියාපන්කො මේ රෑ. 😡😡

    මයිනා මැරුවම මට මස් කෑල්ලක් ඕන අපේ බල්ලට කවන්න. 😍😍😍
    Club 859 gihin ausiyekta hodata arapan
    සතුට වැඩි කමට heart attack එකකුත් එයි වගේ
    winhoff karapan
     
    • Love
    Reactions: shenat

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මැරිලා තියෙන්නේ ත්‍රස්තවාදීන්. උඹට දුකද
    කදිනලල ගුපියො ජෙප්පො ලීඩ් කරන අරගලවල මිනි මරුවෙ නැත්තන් තමයි පුදුම වෙන්ඩ ඕන..
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    යකෝ අපිට රෑ. කිරිබත් කන්නෙ කොහොමද කියාපන්කො මේ රෑ. 😡😡

    මයිනා මැරුවම මට මස් කෑල්ලක් ඕන අපේ බල්ලට කවන්න. 😍😍😍
    මටත් ඕන අක්මාවේ කෑල්ලක් පූසට දෙන්න
     
    • Love
    • Like
    Reactions: wqe123 and shenat

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,438
    5,231
    113

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,360
    5,967
    113
    මේ ඉන්නෙ කාදිනල්


    මූ කියන එක ඇත්තනම් පව් බන් මුන්. අසරන කමට ඇවිල්ල ඇත්තෙ.
    මුන්ව එවපු පකයලව ගිනිතියල මරන්න ඕනේ



    ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාළ සිය දිවි නසාගෙන තිබෙනවා. ඒ අද උදෑසන නිට්ටඹුව නගරයේ ආන්ඩුවට එරෙහි ව පැවති විරෝධතා ව්‍යාපාරයටකට එක් වූන් පිරිසකට වෙඩි තැබීමෙන් පසු කුපිත වූ පිරිසක් ඔහුගේ මෝටර් රථයට සහ ඔහුට පහර දීමට උත්සාහ දැරීමේ දි යි. මෙහි දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සිය පිස්තෝලයෙන් වෙඩි තබාගෙන සිය දිවි හානි කරගෙන ඇති අතර, ඔහු සමඟ පැමිණි රියදුරු බවට සැලකෙන අනෙක් පුද්ගලයා ගෙල සිඳගෙන මිය ගිය බවට යි වාර්තා වන්නේ. කෙසේ වෙතත් වෙඩි තැබීමේ සිද්ධියෙන් ප්‍රකෝප වූ පිරිස් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ රථයට පහර දී නගර මධ්‍යයේ එය පෙරළා දැමුවා.
    මූවනම් මරල ඇති බන් මිනිස්සු එකතු වෙලා. කොල්ලෙක්ට වෙඩිතියල නම් ඔහොමතමා කරන්න තියෙන්නෙ
    ------ Post added on May 9, 2022 at 7:32 PM
     
    • Like
    Reactions: asbestos and shenat

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,417
    113
    කෑගල්ල

    මන් මේක මුල ඉදන්ම කීවා හරියට ගහනවනම් වරුවයි යන්නේ කියලා. ඔන්න දැන් වැඩේ හරි.​

     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx

    මන් මේක මුල ඉදන්ම කීවා හරියට ගහනවනම් වරුවයි යන්නේ කියලා. ඔන්න දැන් වැඩේ හරි.​

    කපුටෙක් මරලා තට්ටක් එල්ලනේ හිටියේ.. දෑන් හරිනේ.. අර කහදගමායගේ වේස දුව දාලා තිබ්බේ පෝස්ට් එකක් කොල්ලන්ට ගහලා එලෙව්වාට පස්සේ. හම්බවුනා දුවටයි තාත්තටයි දෙන්නටම ගූ යන්න
     
    • Love
    Reactions: kasun090354t

    Registext

    Well-known member
  • May 14, 2021
    478
    560
    93
    අලි සබ්‍රි පොන්නයට නම් ගානක්වත් නැතුව ඇති. මුස්ලිම් එඋන් ඌට ගූ බයයි 😒
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,587
    100,797
    113
    අලි සබ්‍රි පොන්නයට නම් ගානක්වත් නැතුව ඇති. මුස්ලිම් එඋන් ඌට ගූ බයයි 😒
    ගූ බය නෙවෙයි ඕකුන් පල්ලියෙ ඔඩස් වලට පිටින් යන්නෙ නෑ මේ වගේ වෙලාවක
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,808
    12,994
    113
    ලංකාවේ.. ලංකාවේ
    අමරකීර්තියා වෙඩි තියාගෙනලු
    ඩ්‍රයිවර් බෙල්ල කපාගෙනලු
    වෙන්න පුළුවන් ද බන්

    :confused::confused:
    උබලට මාංචු දාපු, නැගිට බැරි වෙනකන් වට්ටපු , නඩුවකට සාක්කි දෙන්න ඉන්න මැරයෙක් මහ රෑ කෙසෙල් පදුරකට එක්කගියා සැගවූ ආයුද බලන්න පොලිසියේ 20 විතර එක්ක. පොළවත් හාරලා එලියට ගන්නකොටම ඒවා උදුරලා වෙඩි තියන්න හැදුවා කියපුවාම පිළිගන්න පුළුවන් මුන් දෙන්නා බයට සිය දිවි නසාගත්තා කිව්වාම පිළිගන්න බෑ...
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,706
    87,086
    113
    ආශ්චර්යමත් රටක
    Muu nam paw bn ☹️ mehema unuth inna athi oya asse...igeniimak nathi eka unge veraddak nemei ne

    මොන පව්ද බන්. දැක්කෙ නැද්ද ඕකා ගැන ඒ ගමේ එවුන් දාල තියෙනවා. ඕකා අහිංසක මිනිහෙක් නෙවෙයිලු. පට්ට මැරයෙක් ගුටිකනවට පොයි කෙලිනවා. 🤣🤣
     
    • Like
    Reactions: wqe123