මේවා JVP එකෙන් කලා කියලත් කියනවා JR ම මිනිස්සුන්ට JVP එක එපා වෙන්න කළා කියලත් කියනවා. දේශබන්දු වගේ එව්වෝ දම්මල. එක නිසා JVP එකෙන් එහෙම ආණ්ඩුවට කඩේ ගියපු හමුදාවේ පොලිසියේ උන් මරුවලු. හරියට දෙෂබන්දුව අල්ලගත්ත වගේ වෙන්න පුළුවන් එක. වෑර්ලස් අහගෙන හිටපු එවුන් රවට්ටන එක එච්චර දෙයක් නෙවෙයිනේ කොහොමත්, JVP එක තහනම් කරලා විජේවීර ව නවත්තන්න දගලපු රනිල් වගේම කට්ට කපටි මිනිහෙක් වෙච්ච JR එහෙම නොකළ කියන්නත් බෑ. හැබැයි JVP එක අදත් එදා තමන් අතින් වරදක් උනා කියල පිලි අරගෙන ස්වයන් විවේචනයක් කරගෙන තියෙනවා. හැබැයි UNP අද වෙනකල් එක ගැන වචනයක් කියන්නෙත් නෑ මිනිස්සුත් වහල්ලු වගේ JVP එකටම බනිනවා. වෙලා තියෙන්නේ නයට දෙන මිනිහට ගැනිව උනත් ලස්සනට අන්දලා රෑට වලව්වට යවන නිවටයෝ වගේ නය දුන්න රටට හුරේ දාපල්ලා කියන බයි ආකල්ප තියෙන මිනිස්සු කොටසක් ලංකාවේ ඉන්නවා. ඒ වගේම රනිල්ට පුක දෙන පැසිස්ට්වාදී මිනිස්සු කොටසක් ඉන්නවා උනුත් දෙකට බෙදිලා සජියගේ සහ රනිල්ගේ කියල. අරගලයට අද ඉතුරු වෙලා ඉන්නේ මේ වෙලාවේ හොදම විසදුම අනුර කියල හිතන JVP එකේ උනුයි පාවෙන චන්ද ටිකයි. මේ පාර 3% අනිවාර්යෙන් වැඩි වෙනවා. මන් හිතන්නේ උපරිමය 30%ක් වගේ වෙන්න පුළුවන්. මොකද අන්තිම මොහොතේ අයෙත් මිනිස්සු නොහිතන පැත්තකින් දෙයක් කරන්න(පාස්කු බොම්බේ වගේ) බයි සහ ටොයී පිලේ නායකයෝ උත්සහ කරයි.තව අර 88/89 පොටෝ ත්‍රෙඩ් හදාගෙන දගලන එවුන් අයෙත් එලියට බැහැල කියන්නේ උන් අයෙත් කැම්පේන් පටන් අරන් කියල මට හිතෙන්නේ. ගොට කොහොමත් ගෙදර යන්නේ නෑ. ඉතුරු කාලෙත් ඇදගෙන යනවා මිනි උඩින් හරි. මොකද ගෙදර ගියොත් බලේ නැති උන ගමන රාජපස්ස පවුල් ගහටයි වටේ ඉන්න ඇම්බට්ටයෝන්ටයි වෙන්නේ හිරේ යන්න, ඒ නිසා තමා කොහොම හරි නය අරගෙන හරි මේක විප්ලවයක් වෙන එක නවත්තගෙන ඉන්නේ. උබල හිතනවා නම් මේකට වඩා වෙනස් දෙයක් වෙයි කියල පහලින් කොටාගෙන යමල්ල. ටිපර් වෙන උනුත් එරෝසන් වගේ බයි ටොයි උනුත් කියපල්ලා අපි ආසයි ඔයාලගෙත් අදහස් දන ගන්න. (එක නම් වෙනම ආතල් එකක්.)